☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඔය හොටු වචනේ චාමලී මැරීඩ් ක්ලබ් එකේ කියන එකක් බං. මම අද උදේ තමයි දැනගත්තේ. මේකි ඒකෙ ඉන්න අංකල්ලා ටිකට ගුඩ් මෝනිං කියන්නේ ගුඩ්මෝනිං හොට්ටනේ කියලා :lol: :rofl:

    ඉතිං බං චාමලී බැඳලද එහෙ යන්නේ... බැඳපු එවුන් විතරයි කියලනේ තියෙන්නේ... නිකන් ගිහිං ආතල් ඇරගෙන එනවා ඇති.:baffled::baffled:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඉතිං බං චාමලී බැඳලද එහෙ යන්නේ... බැඳපු එවුන් විතරයි කියලනේ තියෙන්නේ... නිකන් ගිහිං ආතල් ඇරගෙන එනවා ඇති.:baffled::baffled:

    බැන්දම ඇතිවෙන්න පුලුවන් ප්‍රශ්න ගැන කලින් තේරුංගන්නලුනේ බං ඕකට යන්නේ. :eek: බඩාමාමි පවා චාමලිගේ හොටු වචංන කොපි කරනව බං :lol::lol::lol:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    බැන්දම ඇතිවෙන්න පුලුවන් ප්‍රශ්න ගැන කලින් තේරුංගන්නලුනේ බං ඕකට යන්නේ. :eek: බඩාමාමි පවා චාමලිගේ හොටු වචංන කොපි කරනව බං :lol::lol::lol:

    කොහේ ගියත්, නිකමට හරි අනං මනං ෆොටෝ එකක් දැම්ම ගමන් එනවනේ.... එතකොට ඉතිං රෙද්ද නැතිව තමයි යන්න වෙන්නේ.... අද හවස බඩි හිටියා.... රෑට එන්නම් කිවුවා... තවම නැහැනේ....
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කොහේ ගියත්, නිකමට හරි අනං මනං ෆොටෝ එකක් දැම්ම ගමන් එනවනේ.... එතකොට ඉතිං රෙද්ද නැතිව තමයි යන්න වෙන්නේ.... අද හවස බඩි හිටියා.... රෑට එන්නම් කිවුවා... තවම නැහැනේ....
    ekanam aththa.
    thawa photo ekak dapan balanna. :rolleyes:
    eye man dakka mal baba kellekge gal kotayak dala thibba :dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කොහේ ගියත්, නිකමට හරි අනං මනං ෆොටෝ එකක් දැම්ම ගමන් එනවනේ.... එතකොට ඉතිං රෙද්ද නැතිව තමයි යන්න වෙන්නේ.... අද හවස බඩි හිටියා.... රෑට එන්නම් කිවුවා... තවම නැහැනේ....

    :lol::lol:
    බඩිය නම් කලින් නිදාගන රෑට නැගිටලා ඉන්න යනවද දන්නෙ නෑ. :shocked: ඌට ඩොකා නිදිමරන්න එපා කියලත් තියනවලු. ඒත් මූ කොහොම හරි නිදහසට කාරණා හදාගෙන නිදිමරනවා බං :baffled:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    :lol::lol:
    බඩිය නම් කලින් නිදාගන රෑට නැගිටලා ඉන්න යනවද දන්නෙ නෑ. :shocked: ඌට ඩොකා නිදිමරන්න එපා කියලත් තියනවලු. ඒත් මූ කොහොම හරි නිදහසට කාරණා හදාගෙන නිදිමරනවා බං :baffled:
    u ai ban nidimaranne ithin? :(
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    1529949.jpg
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    maxboysl
    karanneth nadda ban?

    පොරට නම් තාම වැඩිය ඇගට ෆිට් එකක් නැතුව ඇති බං.
    ඒත් මේ කිඹුල් තඩියා. දත් ගලව ගලවම විතරක් ඉන්නේ නැතුව සිංදු ටිකක් වත් දාන්න එන්න එපැයි බං.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඕක පුරුදු වුනහම ඔහොම තමයි මචං. නිදාගන්න හිතෙන්නෙම නෑ. ඉස්සර මටත් ඔහොම තමයි.
    mama thama ohomai
    eye thama welassana nidagaththe. ekath lap eka kadila thibba nisa
     
    Status
    Not open for further replies.