☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අනේ වස්සෝ ක්‍රිකට් ප්‍රැක්ටිස් කරන්නේ කොන්ක්‍රීට් pitch වල මිසක් කොන්ක්‍රීට් ground වල නෙවෙයි :lol:

    ඔය විදිහට ground එකම කොන්ක්‍රීට් කරාට පස්සේ ඇට බෝල තමයි ගහන්න වෙන්නේ :lol:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කොන්ක්‍රීට් එකේ කොහොමද ඔයි ක්‍රිකට් ප්ලේ කරන්නෙ. නිකන් ගොන් කතා කියන්න එපා.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    attachment.php



    හෙට සෙට් වෙයව් අනාත සැවුළෝ ටික.............
    http://www.elakiri.com/forum/editpost.php?do=editpost&p=17473668

    යන්තං ඇති කිඹුලෝ අපිට ඕක නැතුව එපා වෙලා හිටියේ ඉදල හිටල හරි රේඩියෝ එක කරන එක නම් නවත්වන්න එපා
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මැදමුලනෙ පාරම්පරික ධනයෙන් සහ පුස්ත්කාල සහයක පඩියෙන් ජනතාවට තිලිනකරන ලදි
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ක්‍රිකට් ප්ලේ කරන්නෙ කොන්ක්‍රීට් එකේ ඔයි.
    මේකා ජීවිතේට පිත්තක් අතින්වත් අල්ලපු නැති. රට හරකෙක්ද කොහෙද.:lol::lol::lol:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මචෝ අලියොන් එකක් තියෙන එකෙක් කිව්වා 18 විතර තෙල් කරනවා කියල එය සැබෑවක්ද?
     
    Status
    Not open for further replies.