marry karanna honda kellek post eke rattharan ge talk tika bala bala hitiye... mage genada manda kiyala thiyenne kiyala hithuwa....methek katha karapu akkala kiyana widiyata mamath ayithi e ganaye harakektama thamayi...

ඔය කෙල්ලංගේ හැටි බං. කන්නාඩි මේසෙ උඩ වගේ තමයි පීඑම්බොක්ස් එකත්. හැමවෙලේම පිරිලා

අනේ යන්න මෙයා යන්නඅනේ යන්න මෙයා යන්න

කේන්ති ගන්න එපා ... තව අවුරුදු 4 ක් යන්න කලින් නාකි වෙයි...![]()

ඊට කලින් බදින්න ඕනේ........

ජේමිස්බන්ඩා007;17474342 said:මගෙ user cp එකට යන්න බැ නෙ බන් හිරවෙනවා
ජේමිස්බන්ඩා007;17474342 said:මගෙ user cp එකට යන්න බැ නෙ බන් හිරවෙනවා
( අපේ අව්ලක් නෑ යන්න පුළුවන්නේ බන්
)
අපෝ බන් උබට user cp එකටවත් යන්න බෑ එත් නම ජේම්ස් බණ්ඩා 007 , මේක ජේම්ස් බණ්ඩාට කරපු අපහාසයක් තරයේ හෙලා දකිනවා ඔව්( අපේ අව්ලක් නෑ යන්න පුළුවන්නේ බන්
)

ජේමිස්බන්ඩා007;17474342 said:මගෙ user cp එකට යන්න බැ නෙ බන් හිරවෙනවා
ජේමිස්බන්ඩා007;17474395 said:නැ බන් ඔක කලිනුත් උනා කවුරු හරි එකෙක් තඩි photo එකක් කමෙන්ට් එක විදියට දැම්මම
browser එක stuck වෙනවා

ඊට කලින් බදින්න ඕනේ........
![]()

මටත් බඳින්න නම් ආසයි.... ඒත්
මම තනිකඩ කොල්ලෙක්.....
නැහැ මට තව කෙල්ලෙක්...

දෙන්නා අව්ල් නෑ... ඩබල් ඩබල් වෙනකොට එහෙම බෑනේ...
උඹ දන්නෙ නැහැ එකේම කෙනෙක් බැන්දම තියෙන ආතල් එක
හා හා පට්ටම![]()