රෙප් දෙන්න විදිහක් නෑ මචෝ නැත්තං දෙනවා
You must spread some Reputation around before giving it to ජේමිස්බන්ඩා007 again.
mu rep ganna karanawada manda... kamakne athin payin yanawaye
රෙප් දෙන්න විදිහක් නෑ මචෝ නැත්තං දෙනවා
You must spread some Reputation around before giving it to ජේමිස්බන්ඩා007 again.
mu rep ganna karanawada manda... kamakne athin payin yanawaye
කමක් නෑ බං මූ යාලුවෙක්නේ dan 4k dunne
+ දෙන්න බැරිනම් - දීපන්කො

කමක් නෑ බං මූ යාලුවෙක්නේ

ජේමිස්බන්ඩා007;17474617 said:පිස්සුද බන් බණ්ඩට ඔය රෙප් සත පහකට වටින්නෙ නැ තියෙන්නෙත් 500 ගානක්
කැම්පස් ත්‍රෙඩ් වල මරාගෙන -500 rep විතර කාල තියනවා. කුනුහරුප වරුසාවල් එක්ක
වෙලාවටම අද රෙප් දෙන්න කස්ටිය නෑනෙ බං. නැත්තං දැන් ලබුස් දීල තියන නිසා තව 4 දෙනෙක් රෙප් දුන්නොත් ඇති. ඕක යට යනවා. ඔව් බං අපි දන්නවා.වෙලාවටම අද රෙප් දෙන්න කස්ටිය නෑනෙ බං. නැත්තං දැන් ලබුස් දීල තියන නිසා තව 4 දෙනෙක් රෙප් දුන්නොත් ඇති. ඕක යට යනවා.

කියපු ගමන්ම 4 ක් දුන්න.. තව ඉල්ලනවා...

පව් බන්. රෙප් දීපන් ඌට. තමනගෙ ප්‍රොෆයිල් එකට යන්න බැරි වෙනවා කියන්නෙ මහ වාතයක්. මට රෙප් දෙන්න විදිහක් නෑනෙ.![]()

ජේමිස්බන්ඩා007;17474681 said:ඔව් දැන් එ කිරියට අවෙ අර ලැපක් හොයන වැඩෙට එකත් අල වුනා.
pm කියවන්නත් බැ
singer වැඩෙ අවුල වගෙ
ලැප ඉකනට ගන්නත් ඔන සලි තියන වෙලාවෙ. අප්පිරියයි මෙ වැඩ
ජේමිස්බන්ඩා007;17474632 said:මෙක GT ට කියල හදල දෙන්න පුලුවන්ද?![]()
ජේමිස්බන්ඩා007;17474681 said:ඔව් දැන් එ කිරියට අවෙ අර ලැපක් හොයන වැඩෙට එකත් අල වුනා.
pm කියවන්නත් බැ
singer වැඩෙ අවුල වගෙ
ලැප ඉකනට ගන්නත් ඔන සලි තියන වෙලාවෙ. අප්පිරියයි මෙ වැඩ
HP th hodai...හෆොයි එහෙමත් සීන් එකක්ද. සිංගර් නම් මලාට ගන්න එපා බං. ඩෙල් හරි ටොෂීබා හරි ගනිං

ජේමිස්බන්ඩා007;17474681 said:ඔව් දැන් එ කිරියට අවෙ අර ලැපක් හොයන වැඩෙට එකත් අල වුනා.
pm කියවන්නත් බැ
singer වැඩෙ අවුල වගෙ
ලැප ඉකනට ගන්නත් ඔන සලි තියන වෙලාවෙ. අප්පිරියයි මෙ වැඩ

uuuuuuu campus porakඋඹ ජොබක් කරනවද, නැත්තං කැම්පස්ද..?