ekenma matath pennenne




මටත් බඳින්න නම් ආසයි.... ඒත්
මම තනිකඩ කොල්ලෙක්.....
නැහැ මට තව කෙල්ලෙක්...

උඹට එලකිරියෙන් ටිකක් කට වැඩි කෙල්ලෙක් හොයල දෙන්නද![]()


උඹ මොකද කියන්නේ මගේ අදහසට
උඹට එලකිරියෙන් ටිකක් කට වැඩි කෙල්ලෙක් හොයල දෙන්නද![]()

හා 


ade innawada ehema kenek.![]()
දෙවෙනි පාරට ?



නැහැ පලවෙනි පාරටමටත් බඳින්න නම් ආසයි.... ඒත්
මම තනිකඩ කොල්ලෙක්.....
නැහැ මට තව කෙල්ලෙක්...

හිටු තට මැසේජ් පොජ්ජක් කොටන්නපට්ටම මඤ්ඤo


මෙන්න මෙන්න ලව් උතුරා යනවා. 
අඩේ එහෙමත් වෙනවද![]()


ඉන්නව ඉන්නවා. ඔය ඉන්නේ. චා යන්නෙන් නම පටන් ගන්න කෙනා.






උඹ මොකද කියන්නේ මගේ අදහසට
උඹට එලකිරියෙන් ටිකක් කට වැඩි කෙල්ලෙක් හොයල දෙන්නද![]()


නියමයිනේ මචන්. හොයලා දීපන්කෝ 

ජේමිස්බන්ඩා007;17474505 said:ඔව් බන් එපා වෙනව මෙතන ඉන්න කට්ටිය මට රෙප් ටිකක් දුන්න නම් වැඩෙ හරි.
ඉස්සෙල්ල පාරත් සෙට් එකක් රෙප් දුන්නම් හරි ගියා
අලුත් රෙප් ඇඩ් වෙන කොට පරන කමෙන්ට් ටික අයින් වෙනවනෙ බන්......
-රෙප් වුනත් කමක් නැ



මෙන්න මෙන්න ලව් උතුරා යනවා.
ඔය ඉන්නේ බං ඔය ඉන්නේ පුලුවන් නම් පණ බේරගෙන සෙට් කර ගනිං
ඔව් මන් ත්‍රෙඩ් එකක් දාන්න ඉන්නේ......![]()
උඩරට බොදු ගොවි හීන්දෑරි පෙනුමැති, වයස 26 ක කෙල්ලට, හිත හොද, නිතර කච කච සද්ද ඇසීමට ප්‍රිය කරන කොල්ලෙක් ටොමා සොයයි. (පොඩ්ඩක් බිව්වට කමක් නැත)



ජේමිස්බන්ඩා007;17474553 said:චමලියො ,ලබ්බො රෙප් ටිකක් දාපන්කො