☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මචන්ලා, මචින්ලා අද මම එන්න ටිකක් රෑ වෙයි.. දැන් දානේ ගෙදරක යන්න ලෑස්ති වෙනවා..... ගොහින් එන්නම්... බුදුසරණයි හැමෝටම.....
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ජේමිස්බන්ඩා007;17483561 said:
    user cp එකට යන්න බැ කවුරු හරි එකෙක් තඩි image එකක් කමෙන්ට් කරල ...
    මෙතන ඉදන් රෙප් ගන්න බැ........මම මරාට කඩෙ ගිහින් -රෙප් ටිකක් ගන්නවා:sorry:

    එතන ගිහිල්ලත් අන්තිමට තඩි ෆොටෝ එකක් ලැබුනොතින් මොකෝ කරන්නේ වාහේ.... ෆොටෝ කතාවල් දාන්නේ නැතිව ඉල්ලගනින්.... උඹත් කරන්නේ අතින් අරගෙන #කේ තියාගන්නවා වගේ දෙයක්...
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඊයා ලබ්බා හෙළුවෙන් දුවලා :rofl::rofl:

    අනේ බං මේක උඹල දකින නිසා චාමලිට PM කරලා මම ඕෆ්ලයින් ගියේ.... ඒ කියන්නේ මම PM නොකර එක මෙතැන කොටලද ගිහිං තියෙන්නේ..... හපොයි මම ඉවරයි....
    2.gif
    2.gif
    2.gif
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    මචන්ලා, මචින්ලා අද මම එන්න ටිකක් රෑ වෙයි.. දැන් දානේ ගෙදරක යන්න ලෑස්ති වෙනවා..... ගොහින් එන්නම්... බුදුසරණයි හැමෝටම.....
    එල එල. පරිස්සමින් ගිහින් වරෙන්. බුදුසරණයි
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    අනේ බං මේක උඹල දකින නිසා චාමලිට PM කරලා මම ඕෆ්ලයින් ගියේ.... ඒ කියන්නේ මම PM නොකර එක මෙතැන කොටලද ගිහිං තියෙන්නේ..... හපොයි මම ඉවරයි....
    2.gif
    2.gif
    2.gif
    :rofl::rofl: උඹ බීලද ටයිප් කළේ? හයියු:rolleyes::rolleyes:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මචන්ලා, මචින්ලා අද මම එන්න ටිකක් රෑ වෙයි.. දැන් දානේ ගෙදරක යන්න ලෑස්ති වෙනවා..... ගොහින් එන්නම්... බුදුසරණයි හැමෝටම.....
    adath boi wage :rofl:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අනේ බං මේක උඹල දකින නිසා චාමලිට PM කරලා මම ඕෆ්ලයින් ගියේ.... ඒ කියන්නේ මම PM නොකර එක මෙතැන කොටලද ගිහිං තියෙන්නේ..... හපොයි මම ඉවරයි....
    2.gif
    2.gif
    2.gif

    මෙතන තිබුනේ ඒක..මට pm ඇවිත් තිබුනේ නැහැ
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    එලකිරියේ දැං පිස්සෝ වැහැ වැහැල බං. මම නම් දැන් වැඩිය ත්‍රෙඩ් වල පෝස්ට් දාන්න යන්නෙත් නෑ

    එපා වෙනවනේ බං.... මොකෙක්ට හරි රිදුනොතින් කපනවා රෙප්... ගන්න තියෙන අමාරුව අපිනේ දන්නේ.... උන් කපල යනවා.... ඒ නිසා මමත් පෝස්ට් කරනවා අඩුයි..... උඹ වෙලාවට මේක දැම්මේ.... නැත්නම් මම තවම පෝස්ට් 1000 ට කිට්ටු කරලවත් නැති තරම්.:P:P
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    එපා වෙනවනේ බං.... මොකෙක්ට හරි රිදුනොතින් කපනවා රෙප්... ගන්න තියෙන අමාරුව අපිනේ දන්නේ.... උන් කපල යනවා.... ඒ නිසා මමත් පෝස්ට් කරනවා අඩුයි..... උඹ වෙලාවට මේක දැම්මේ.... නැත්නම් මම තවම පෝස්ට් 1000 ට කිට්ටු කරලවත් නැති තරම්.:P:P

    :shocked::shocked:
     
    Status
    Not open for further replies.