එකනේ කලබලේට මෙතැන කොටලා ගිහිං....

හයියු..............කොහොමද ඉතිං...

ඉන්නවාඅහ්හ් ටිචර්.
ගුඩ් ඊවිනින්ග්![]()

උඹ සිරා බං

එකනේ කලබලේට මෙතැන කොටලා ගිහිං....

හයියු..............කොහොමද ඉතිං...

ඉන්නවාඅහ්හ් ටිචර්.
ගුඩ් ඊවිනින්ග්![]()

උඹ සිරා බං

උඹ සිරා බං
ado sirada?මට වෙන්නේ ඒ වගේ දේවල් තමයි බං..... එක දවසක් ඔෆිස් එනකොට කෙල්ලොන්ගේ ඉස්කෝලේ ඉස්සරහින් යන්න තියෙන්නේ..... එතනින් එද්දී ළමයි එක්කන් ආව අම්මල හිටියා... (අම්මල කිවුවට තවම 36 ට අඩුයි) ඉතිං මම ඒ පැත්තේ බල බල ආවේ..... එක පාරටම ඇහැකට සතෙක් ගිහිං එක ඇහැක් පියවුනා.... ඉතිං මගේ දිහා බලපු එකියක් හිතුවේ මම ඇස ගැහුවා කියලා.... ළමයෙක් එක්කවත් අම්ම කෙනෙක්ට යන්න විදියක් නැහැ පාරේ කියලා මට රව රව ඒ ගෑනි ගිය බං.... මමනේ දන්නේ ඇහැට වෙච්ච දේ..... ඉතිං ඒ වගේ දේවල් තමයි මට වෙන තරමක් වෙන්නේ.... තව තියෙනවා චාමලී නගා ඉන්න නිසා කියන්න බැහැ....

මට වෙන්නේ ඒ වගේ දේවල් තමයි බං..... එක දවසක් ඔෆිස් එනකොට කෙල්ලොන්ගේ ඉස්කෝලේ ඉස්සරහින් යන්න තියෙන්නේ..... එතනින් එද්දී ළමයි එක්කන් ආව අම්මල හිටියා... (අම්මල කිවුවට තවම 36 ට අඩුයි) ඉතිං මම ඒ පැත්තේ බල බල ආවේ..... එක පාරටම ඇහැකට සතෙක් ගිහිං එක ඇහැක් පියවුනා.... ඉතිං මගේ දිහා බලපු එකියක් හිතුවේ මම ඇස ගැහුවා කියලා.... ළමයෙක් එක්කවත් අම්ම කෙනෙක්ට යන්න විදියක් නැහැ පාරේ කියලා මට රව රව ඒ ගෑනි ගිය බං.... මමනේ දන්නේ ඇහැට වෙච්ච දේ..... ඉතිං ඒ වගේ දේවල් තමයි මට වෙන තරමක් වෙන්නේ.... තව තියෙනවා චාමලී නගා ඉන්න නිසා කියන්න බැහැ....
උඹට සිරා වැඩ තමා වෙන්නේ... ඔව් බං අපි හැමෝම එක එක විදියට චාටර් වෙනවා. සමහර වෙලාවට කර කියාගන්න දෙයක් නෑ....

අපි හැමෝටම වෙනවා බංado sirada?
man hithuwe e wage ewa wenne mata witharai kiyala![]()

ado sirada?
man hithuwe e wage ewa wenne mata witharai kiyala![]()
උඹට සිරා වැඩ තමා වෙන්නේ... ඔව් බං අපි හැමෝම එක එක විදියට චාටර් වෙනවා. සමහර වෙලාවට කර කියාගන්න දෙයක් නෑ....
![]()

මට වෙන්නේ ඒ වගේ දේවල් තමයි බං..... එක දවසක් ඔෆිස් එනකොට කෙල්ලොන්ගේ ඉස්කෝලේ ඉස්සරහින් යන්න තියෙන්නේ..... එතනින් එද්දී ළමයි එක්කන් ආව අම්මල හිටියා... (අම්මල කිවුවට තවම 36 ට අඩුයි) ඉතිං මම ඒ පැත්තේ බල බල ආවේ..... එක පාරටම ඇහැකට සතෙක් ගිහිං එක ඇහැක් පියවුනා.... ඉතිං මගේ දිහා බලපු එකියක් හිතුවේ මම ඇස ගැහුවා කියලා.... ළමයෙක් එක්කවත් අම්ම කෙනෙක්ට යන්න විදියක් නැහැ පාරේ කියලා මට රව රව ඒ ගෑනි ගිය බං.... මමනේ දන්නේ ඇහැට වෙච්ච දේ..... ඉතිං ඒ වගේ දේවල් තමයි මට වෙන තරමක් වෙන්නේ.... තව තියෙනවා චාමලී නගා ඉන්න නිසා කියන්න බැහැ....
අඩෝ මම හිතුවේ මට විතරයි කියලා සේරම වෙන්නේ...![]()
එක දවසක් කොල්ලෝ කතා කළා මුහුදේ නාන්න යන්න.... ඉතිං අලුත් ශෝටක් අඳිනවාට වඩා හොඳයිනේ පරණ එකක් අඳින එක කියලා හොයල හොයල කලින් දවසේ හෝදලා වනපු එකක් හොයාගත්තා.... එක වනල තිබුනේ වහලේ.... මට සිහිය හොඳ නිසා එක ගන්න අමතක වෙලා.... එක අර ගන්න ටිකට අරුණ කෑ ගහනවා වරේන් කියලා.... මම දුවල ගිහිං ෂෝට අන්ද බං......
![]()
![]()
![]()
එතකොටම කකුල් දෙක මැද්දෙන් විදුලි කොටනවා වගේ දැනුන බං... මම කලිසම ගලවද්දී තඩි පැත්තෑයෙක් වැටුනනේ..... හපොයි බං සති දෙකක් දුක් වින්ද ඒ මගුල නිසා....![]()
![]()
![]()

සු@නවද පෝල් ගහන ගහන එක ගෝල් කිව්වලු. යකෝ උඹට අනිත් උන්ට වඩා ටිකක් වැඩියෙන් ඔහොම සීන් වෙනවා වගේඅඩෝ මම හිතුවේ මට විතරයි කියලා සේරම වෙන්නේ...![]()
එක දවසක් කොල්ලෝ කතා කළා මුහුදේ නාන්න යන්න.... ඉතිං අලුත් ශෝටක් අඳිනවාට වඩා හොඳයිනේ පරණ එකක් අඳින එක කියලා හොයල හොයල කලින් දවසේ හෝදලා වනපු එකක් හොයාගත්තා.... එක වනල තිබුනේ වහලේ.... මට සිහිය හොඳ නිසා එක ගන්න අමතක වෙලා.... එක අර ගන්න ටිකට අරුණ කෑ ගහනවා වරේන් කියලා.... මම දුවල ගිහිං ෂෝට අන්ද බං......
![]()
![]()
![]()
එතකොටම කකුල් දෙක මැද්දෙන් විදුලි කොටනවා වගේ දැනුන බං... මම කලිසම ගලවද්දී තඩි පැත්තෑයෙක් වැටුනනේ..... හපොයි බං සති දෙකක් දුක් වින්ද ඒ මගුල නිසා....![]()
![]()
![]()

ඕවා නම් මටත් වෙලා තියෙනවා..හයියු....ඒ කොල්ලෝ අවසානේ නම්බර් දෙනවා...මට ඉතින් මළ පනිනවා....පාරෙන් කොල්ලෙක් හොයාගන්න මට පිස්සු ද.....
ammboooooooඅඩෝ මම හිතුවේ මට විතරයි කියලා සේරම වෙන්නේ...![]()
එක දවසක් කොල්ලෝ කතා කළා මුහුදේ නාන්න යන්න.... ඉතිං අලුත් ශෝටක් අඳිනවාට වඩා හොඳයිනේ පරණ එකක් අඳින එක කියලා හොයල හොයල කලින් දවසේ හෝදලා වනපු එකක් හොයාගත්තා.... එක වනල තිබුනේ වහලේ.... මට සිහිය හොඳ නිසා එක ගන්න අමතක වෙලා.... එක අර ගන්න ටිකට අරුණ කෑ ගහනවා වරේන් කියලා.... මම දුවල ගිහිං ෂෝට අන්ද බං......
![]()
![]()
![]()
එතකොටම කකුල් දෙක මැද්දෙන් විදුලි කොටනවා වගේ දැනුන බං... මම කලිසම ගලවද්දී තඩි පැත්තෑයෙක් වැටුනනේ..... හපොයි බං සති දෙකක් දුක් වින්ද ඒ මගුල නිසා....![]()
![]()
![]()

මෙහෙමනේ නංගි, කොල්ලෙක් පාරේ යද්දී පරණ දෙයක් මතක වෙලා හරි කෙල්ලෙක් හිනා උනොතින්, කොල්ලට පෙන්නේ ඌ එක්ක හිනා උන වගේ.... එතකොට ඌ හිතන්නේ වෙන විදියකට.... "අන්න අරකි මට ලවුද කොහෙද" වගේ දෙයක් තමයි හිතන්නේ..... ඒ මේ සමාජ රටාවේ වැරැද්ද.... ඔයාගේ නෙවි....
ඔයා කියන්නේ නංගි, අපේ ගෙවල් ළඟ ඉන්නවා කොල්ලෝ.... උන් සාමාන්‍ය පෙළ වත් පාස් නැහැ.... රස්තියාදුවේ ඉන්නේ කොයි වෙලෙත්.... ගෙවල් වල සල්ලි වලින් වියදම් කර කර.... ඊයේ මට මගේ ගැනම දුක හිතුන.... එක කොල්ලෙක් කෙල්ලෙක්ව තුරුළු කරන් කතා කර කර හිටියා... ඒ කෙල්ලගේ ලස්සන..... ෂ.... සුදුම සුදුයි..... පවු ඉතිං ලාම්පු දැල්ල වටේ යන පළගැටිය වගේ කොයි වෙලේ හරි විනාස වෙයි.... දරුවෙක් එක්ක තනි උනාම තමයි උන්ට තේරෙන්නේ..... අපි හිනා උනාම අපිව ගණන් ගන්නෙත් නැහැ....

මට නම් ඕවා සෙට් වෙන්නේ නැහැ..පොඩ්ඩක් ඔයිට වඩා ස්ටෙප් එකක් පැනලා හිතන්න ඕන..මට ලාමක ටින් ටින් හරියන්නනෙම නැහැ....මන් ආස නැහැ...පහන් සිලට පෙම් බැඳී පළගැටි යෞවනයමෙහෙමනේ නංගි, කොල්ලෙක් පාරේ යද්දී පරණ දෙයක් මතක වෙලා හරි කෙල්ලෙක් හිනා උනොතින්, කොල්ලට පෙන්නේ ඌ එක්ක හිනා උන වගේ.... එතකොට ඌ හිතන්නේ වෙන විදියකට.... "අන්න අරකි මට ලවුද කොහෙද" වගේ දෙයක් තමයි හිතන්නේ..... ඒ මේ සමාජ රටාවේ වැරැද්ද.... ඔයාගේ නෙවි....