☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    mamanam dekama balanawa ban :sorry:
    මම නම් මුලින් නම තමා බලන්නෙ බං.. නැත්තං සමහර බොක්කෙ ෆිට් උන්ටත් කුප්ප කතා කියනවා වැරදිලා..:(

    නෑ බන්.... පෙළක් වෙලාවට විතරයි එහෙම කරන්නේ...
    එල..

    එක මාර මගුලක්නේ... උඹ රැවුල එහෙම කැපුවම පැයක් විතර කන්නාඩිය දිහා බලන ඉන්නවා ඇති නේද... මේ ඉන්නේ කවුද බොලේ කියලා අඳුරගන්න බැරිව....
    :lol::lol::lol::lol:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඌටත් බඩුම තමයි...:D

    :lol::lol::lol::lol::lol:

    අවතාරේ වෙනස් කලාම මගේ ප්‍රොෆයිල් එක මටම හුරු නෑ වගේ...

    :yes::yes::yes:

    ඒ කනත්තක් තියෙන්නේ..;)

    :eek::eek::eek::eek:
    අඩෝ නිදාගනිං බං. උඹ ආයිත් ලෙඩ වෙයි. මම වගේ පට්ට රෑ නැගිටලා මේකේ උන් මොනවද කරන්නෙ කියලා බලන්න එපා

    :D:D:D:D:D බොරු
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මම නම් මුලින් නම තමා බලන්නෙ බං.. නැත්තං සමහර බොක්කෙ ෆිට් උන්ටත් කුප්ප කතා කියනවා වැරදිලා..:(

    මට නම් දෙකම බැලෙනවා බන් ඉබේම
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අඩෝ මමත් සිංහල දාගන්න ඕනේ බන්

    අවතාර ටිකක් දාපන්කෝ මට එකක් තෝරාගන්න.... අර මාලියත් නැති එකේ... නැත්නම් මොකක් දැම්මත් වැරදි....
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    එක මාර මගුලක්නේ... උඹ රැවුල එහෙම කැපුවම පැයක් විතර කන්නාඩිය දිහා බලන ඉන්නවා ඇති නේද... මේ ඉන්නේ කවුද බොලේ කියලා අඳුරගන්න බැරිව....

    මම එකනේ රැව්ල වවන්නේ නැත්තේ... දෙකක් කරන්න බෑ.... එක්කෝ කොන්ඩේ එක්කෝ රැව්ල..
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    සිහින ලොවේ මිහිර මැවූ
    avatar248151_10.gif

    :lol::lol::lol::lol::lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සලකපන් රේප් වලින්
    සලකලා ඇත්තෙ දවස් තුන හතරකට කලින්.. ආයෙ සලකන්න ටික දවසක් ඉන්න වෙනවා.. මං එළකිරියෙ රෙප් දෙන්නෙම නෑ බං ගොඩක් දවස් වලට එකෙක්ටවත්.. දවසටම දෙන්නෙක්ට විතර තමා දෙන්නෙ..:lol:

    මොකද කවුඩෝ ?
    මං හෙලබස දන්නෑ බං හරියට.. ශෘංගාර සාහිත්‍ය නම් දන්නවා මදි නොකියන්න.. කියන්නද..? :nerd:
     
    Status
    Not open for further replies.