mamanam dekama balanawa ban![]()
මම නම් මුලින් නම තමා බලන්නෙ බං.. නැත්තං සමහර බොක්කෙ ෆිට් උන්ටත් කුප්ප කතා කියනවා වැරදිලා..

නෑ බන්.... පෙළක් වෙලාවට විතරයි එහෙම කරන්නේ...
එල..
එක මාර මගුලක්නේ... උඹ රැවුල එහෙම කැපුවම පැයක් විතර කන්නාඩිය දිහා බලන ඉන්නවා ඇති නේද... මේ ඉන්නේ කවුද බොලේ කියලා අඳුරගන්න බැරිව....








