ඔබ ගියාම මට දුකදී..
දුක දරාගන්න නොහැකි................

එහෙම නමක් අහලා නෑ බන්... තියනවද දන්නේ නෑ...
මාත් අහලා නෑ කලින්..
එහෙම නම් තියෙනවා බන්
ඒ නම ලස්සනයි මටනම්
අඩෝ ඇයි බන් එයා ටිටී කියල නම දැම්මේ? මට නිකන් අමුතුයි වගේ බං ඒක. වෙන වෙන මගුල් මතක් වෙන්නේ![]()


ඒ මොකෝ බන් එක පාරට![]()

දුක තමයි සන්ජනී...ආවා සොයා ආදරේ............................
ඔය KPයා කියන්නෙ තියෙනවා කියලා..මාත් අහලා නෑ කලින්..
අමුතුයි බං.. මට හිනා ගියා.. උන් මගේ දිහා බැලුවා..
ටිටී කියලා වඳුරො ජාතියක් ඉන්නවා.. ගූගල් එකේ ගහලා බලපං.. ඒ නිසා දාන්න ඇත්තෙ..
කොහොමත් එපා වෙලා තමයි බං ඉන්නෙ..
බත්පත දුටුවම ඇඬුනා අම්මේ සිහි වී මට ගෙදර
කඩෙනුයි කන්නේ තුන්වේලම මම නැතිව ඔබේ සුවඳ
මහමඟ තෙමුණම රිඳුනා අම්මේ මගෙ මේ තුන් සිතම
සුදු පිරියම් කල මාළිඟ වල නෑ අම්මෙ ඔබේ සෙවන




