☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :baffled: එහෙම නමක් අහලා නෑ බන්... තියනවද දන්නේ නෑ...
    ඔය KPයා කියන්නෙ තියෙනවා කියලා..:D මාත් අහලා නෑ කලින්..:yes:

    එහෙම නම් තියෙනවා බන් :yes::yes:
    ඒ නම ලස්සනයි මටනම් :cool:

    අඩෝ ඇයි බන් එයා ටිටී කියල නම දැම්මේ? මට නිකන් අමුතුයි වගේ බං ඒක. වෙන වෙන මගුල් මතක් වෙන්නේ :sorry::sorry:
    අමුතුයි බං.. මට හිනා ගියා.. උන් මගේ දිහා බැලුවා..:lol:

    ටිටී කියලා වඳුරො ජාතියක් ඉන්නවා.. ගූගල් එකේ ගහලා බලපං.. ඒ නිසා දාන්න ඇත්තෙ..:lol:

    ඒ මොකෝ බන් එක පාරට:confused:
    කොහොමත් එපා වෙලා තමයි බං ඉන්නෙ..:sorry:

    බත්පත දුටුවම ඇඬුනා අම්මේ සිහි වී මට ගෙදර
    කඩෙනුයි කන්නේ තුන්වේලම මම නැතිව ඔබේ සුවඳ
    මහමඟ තෙමුණම රිඳුනා අම්මේ මගෙ මේ තුන් සිතම
    සුදු පිරියම් කල මාළිඟ වල නෑ අම්මෙ ඔබේ සෙවන
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මට මං ගැනම අදහන්න බෑ හිත හදන්
    ඔබෙ හිමි සුවඳ ගිලිහෙන්නෙ ඇයි මේ ලෙසින්
    ඔබ ළං වූවා වැඩිදෝ හිතෙයි මොහොතකින්
    අප වෙන් වී මෙසේ ආව ඇයි දෝ හෙමින්
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඔය KPයා කියන්නෙ තියෙනවා කියලා..:D මාත් අහලා නෑ කලින්..:yes:


    අමුතුයි බං.. මට හිනා ගියා.. උන් මගේ දිහා බැලුවා..:lol:

    ටිටී කියලා වඳුරො ජාතියක් ඉන්නවා.. ගූගල් එකේ ගහලා බලපං.. ඒ නිසා දාන්න ඇත්තෙ..:lol:


    කොහොමත් එපා වෙලා තමයි බං ඉන්නෙ..:sorry:

    බත්පත දුටුවම ඇඬුනා අම්මේ සිහි වී මට ගෙදර
    කඩෙනුයි කන්නේ තුන්වේලම මම නැතිව ඔබේ සුවඳ
    මහමඟ තෙමුණම රිඳුනා අම්මේ මගෙ මේ තුන් සිතම
    සුදු පිරියම් කල මාළිඟ වල නෑ අම්මෙ ඔබේ සෙවන

    ලබ්බගේ ගුලි කාලා KPයා මරු කියෝනවා...

    :(:(:(:(:(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රටා තියලා ඇමදපු මගෙ හිත් මළුවේ
    අපිළිවෙලට සක්මන් කළ සුදු මැණිකේ
    යන්න ගිහින් කල් ගෙවුණට හොර රහසේ
    තාමත් හැඩි වෙලා මගේ හිත වැළපේ

    උඹ ගැන ඔය රතු තොල් ගැන කවි ලියලා
    ලියන්න බැරි තරමට පන්හිද ගෙවිලා
    අතරින් පතරට සුදු වෙන කෙස් දැකලා
    තුරුණු හිතට තනිකම ගැන දුක හිතුණා

    පණ තරමට පෙම් කළ නුඹ කෝ කියලා
    අසයි සරඳමට මිනිසුන් ඉඳ හිටලා
    අපේ මතක රැඳවුණු තැන් අතහැරලා
    යන්න හිතෙනවා මට ගම රට දාලා
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මාර සීන් එකනේ බන්.... මම කෙල්ලෙක් එක්ක යාලුයි කියලා දැන දැනම කෙල්ලෙක් පස්සෙන් එනවනේ.. මටත් මොකෝ මම කියුවා එන ඉරිදට හොටෙල් එකකට යමු කියලා නිදහසේ කතා කරන්න.. එකී ගත් කටටම හා කියුවනේ බන්... මාව මොංගල් වෙලා ගියා.....
     
    Status
    Not open for further replies.