අවසන් ලියුමයි ඔබට ලියන්නේ
විරහා කඳුළු රැඳි පෑනින්
කියවා හැඬුවත් මට නම් කම් නෑ
මගෙ හිත අද තද නින්දේ
එයා පැළැන්ඳූ මංගල මුදුවේ
ආඩම්බරකම මම දුටිමී
ගෙල වටකරගෙන ළැමැදේ ලඟිනා
මංගල මාලය මම දුටිමී
අඹරණ අන්දන රන්වන් විහිලුව
සදාතනික ආදරය නොවේ
කියවා හැඬුවත් මට නම් කම් නෑ
මගෙ හිත අද තද නින්දේ
ඔව්... මගේ කෙල්ල වෙනස් වෙන්නේ නෑ... එහෙම උනොත් මම මෙහෙම නෑ.![]()

අඩෝ මම මේ ත්‍රේඩ් එකට සිංදු හදල දාන්නම්. ඉන්ස්ටෘමන්ටල්.. අයිඩියා දියල්ලා. අයිඩියා කීවෙ අහන්න ආස සිංදු.


ඔලුව නිදහස් කරගන්නනම් toilet පලයන්හෙට පන්සල් පැත්තේ ගිහින් ඔලුව නිදහස් කරගන්න ඕනේ බන්... ඔලුවේ හෙන බරක් තියන් ඉන්නවා වගේ දැනෙන්නේ,,,
මාත් වෙනස් වෙන්නෙපා කියලා ප්‍රාර්ථනා කරනවා.. වෙඩින් එක කියපං..
සඳේ එළියෙන් පවා ඇඳුණේ නුඹගේ සිනා
රැයේ සිහිනේ වෙලා හිනැහෙන් මා හා ඔයා
හඳේ සෙනෙහෙ අමතක කර නොයන් මා දමා
මගේ පණ ඔයා
රෑ සිහිනෙන්වත් ඇවිඳින් හමුවන්න ඔයා
නුඹයි මගේ ජීවිතේ සඳා
සිහිනෙන්වත් හිතන්නෙපා යන්න මා දමා
ආදරෙයි මා සදා
අහිමි වෙන්න එපා හදේ නැගෙයි වේදනා
මගේ පණ ඔයා
මහද අහස්තලයේ පෑයු සඳයි ඔයා
අමාවකයි නුඹ නැතිවුණ දා
හත්දින්නත් තරු පොකුරෙත් දුටුවෙ
නුඹෙ සිනා
ආදරෙයි මා සදා
අහිමි වෙන්න එපා හදේ නැගෙයි වේදනා
මගේ පණ ඔයා


ඔලුව නිදහස් කරගන්නනම් toilet පලයන්


අඩෝ කවුද මගේ වෙඩිමට එන්නේ?????![]()


බොලා අපිට කියන්නේ නෑනේ එකනේ වැඩේ