මිහිරැති වසන්ත කාලේ
කිම ඔබ මෙතෙක් නොආවේ
ගිම්හානයේ ගිලන් වී
තනි වීමි වේදනාවේ..
බොන ඒකට බයිලා ගැහුවට බන්... මම කෙනෙක්ගේ ජීවිතේ, ආදරේ සෙල්ලමට ගන්නේ නෑ... අපේ අම්ම කියනවා එහෙම උනාම සාප කරනවා බන් එකී.... ඔය කතාව කියන්න කලින්නම් මම සෙල්ලම් කළා හෙනට එත් ඔය කතාව ඇහුවම නතර කල හැමදේම,....
මම යනවා බං නිදියන්න.... නිදි මතයි අම්බානකට... උදේ පාන්දර නැගිට්ටනේ ගාලු යන්න.... හැමෝටම බුදු සරණයි.... සුභ රාත්‍රියක්..
නොදන්න කමට අහන්නෙ.![]()
කන්නාඩි දෙකක් දා ගනින්..![]()
දෙකක්ම දාගන්න ඕනෙද බං?
ඉතින් බොන එකත් එහෙම තම වේසාවෝ

කතාව ඇත්ත.... හැමදේටම මුල හිත බන්... කෙල්ල බොන එක නතර කරනන් ෆුල් ජැක් එක දෙනවා... එත් මට ගානක් නෑනේ බන්... 

එහෙම වෙනවා බං.. මම නම් අත්දැකීමෙන්ම දන්නවා..

මම පස්සෙන් එන කෙල්ල එක්ක ආයේ කතා නෑ,,, මගේ ඒකට ආරංචි උනොත් එකී මැරෙයි යකෝ පපුව පැලිලා.. මාව මාර විදිහට විශ්වාස කරනවා එකී...
ubala keri minissu oi
![]()
කන්නාඩි දෙකක් දා ගනින්..![]()

මම පස්සෙන් එන කෙල්ල එක්ක ආයේ කතා නෑ,,, මගේ ඒකට ආරංචි උනොත් එකී මැරෙයි යකෝ පපුව පැලිලා.. මාව මාර විදිහට විශ්වාස කරනවා එකී...
![]()

අන්න හරි.කතාව ඇත්ත.... හැමදේටම මුල හිත බන්... කෙල්ල බොන එක නතර කරනන් ෆුල් ජැක් එක දෙනවා... එත් මට ගානක් නෑනේ බන්...
![]()
elakiri doooooooooo
eda uben illagaththa eka giya ban hard eke sectors ekkema
dan enna ennama hard eka aul
udeta on wenna paya bagayak withara yanawa

හ්ම්.. ඒ උනාට ඕනවට වඩා කවුරුවත් විශ්වාස කරන්නෙපා මචං.. මිනිස්සු වෙනස් වෙනවා.. පණට වඩා විශ්වාස කරපු ආදරය කරපු කෙනෙක් කවදා හරි දවසක දුකක් දුන්නොත් ඒ දුක දරාගන්න බෑ..




නැහැ බන්.හ්ම්.. අර ටූල් එකෙන් හරි ගියෙ නැද්ද?![]()

අන්න හරි.
උබට ගානක් නැහැ. ඒකයි මෙතන අවුල