විභාග වලදි යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තර දෙන සීන් එක මෙතන ප්‍රදර්ශණය වෙනවා.

අරක්කු බෝතල් ළඟ ඉඳලම උම මෝල් වෙලානෑ බන් ඇන්ඩ්‍රොයිඩ් ජින්ජර් බ්‍රෙඩ්, අයිස් ක්‍රීම් සැන්විච්, ජෙලි බීන්, ලොලිපොප් අපිට කැමති එක දාන්න බැරි එක ගැන
uba oya ahanne android phone walata windows danna bari ayi kiayalada?
උබ අහන ප්‍රශ්නේ වැරදියි බන්. උබේ ප්‍රශ්නේ කම්පෙයාර් කිරීම නම් අහන්න ඔනේ මෙහෙමයි ඇයි HP, Acer,Dell මෙ ඔනැ එහෙකට වින්ඩොස් ඔනැ වර්ශන් එකක් දාන්න පුලුවන් වෙද්දි, මොබයිල් ෆොන් (උබේ බ්‍රැන්ඩ් එක ) ට සිම්බියන්,වින්ඩොස්,ඇන්ඩ්‍රොයිඩ්, වගේ තමන් කැමති එකක් දාගන්න බැරි??? අන්න එහෙමයි අහන්න ඔනේ උබ වින්ඩොස් එක්ක කම්පෙයාර් කරනවා නම්
උගේ උතතරේ ගැලපෙනවා මදි බන් ප්‍ර්ශ්නෙට
ඉතින් බන් බලපන් ඔය dell hp toshiba acer ඔය හැම ලැපේම වින්ඩෝව්ස් දුවන්නේ අපිට ඕන එහෙකට ඕන වර්ශන් එකක් දාන්න පුලුවන් පට්ට ලේසි
තොට මොන බම්ප්ද යකෝ.. පල යන්න
ඒකට android වලටවත් google එකටවත් බැනලා වැඩක් නැහැ බන්..ඒකට බණින්න ඕන ඔය උබ ලග තියෙන ෆෝන් බ්‍රෑන්ඩ් එක හදපු company එකට..උන් පරණ ෆෝන් වලට updates දෙන්නේ නැහැ මොකද උන් හදන අළුත් ෆෝන් වලට මාර්කට් එකක් නැති වෙන නිසා..උබට පට පට ගාලා updets එන්න ඕනනම් google ලා හදන nexus ෆෝන් එකක් ගනින්..
Sadi Ran Abaranin (Remake) - Eranga UGMath Mal Mashup - Gaurav Dagaonkar
Yahamin Duka kiyaganna - Prabuddha GeetharuchiSadi Ran Abaranin (Remake) - Eranga UG
සරලයිනේ බන්. 2004 විතර ආපු ලැප් එකෙකට වින්ඩොස් 8 දැම්මැකිද? දැම්මත් වින් 8 වල පර්ෆොමන්ස් ගත්තැකිද? කිට්කැට් වර්ශන් එකේ ප්‍රොසෙසර් රික්කුඅමන්ට්ස් ජෙලි බීන් එකක් යූස් කරන ෆොන් එහෙක තියනවද? එහෙනම් ඉතින් ආයේ අප්ඩේට් ඔනේ නැනේ. ජෙලිබීන්ම තියාගන්නවනේ. අපි මේ කතා කරන මොහොතටත් මොකඛරි අලුත් එකක් හොයාගන්නවා ලොකේ. එතකොට ඩිවයිස් එක කම්පැක්ට් වෙනවා ප්‍රොcඑසර් ස්පීඩ් එක වැඩි වෙනවා. ඒකට හරියන ඔපරේටින්ග් සිස්ටම් එකක් එලියට එනවා. උබ කියන විදියට කිට්කැට් රන් කරන්න පුලුවන් ඩිවයිස් එහෙකට මොකටද ජෙලිබීන් වර්ශන් එක දාන්නේ. හාඩ්වෙයාර් ඊට වඩා ඇඩ්වන්ස් නේ. ටෙක්නිකලි දැමිය නොහැකි නැ. නමුත් තෙරුමක් නැ.මැන්ටල් සික් මැන්ටල් සික්
Bambarunbe - Shivantha fernandoYahamin Duka kiyaganna - Prabuddha Geetharuchi
Mame Nande surangani Prasanna DissanayakeBambarunbe - Shivantha fernando
ඒව ගන්න සල්ලි නෑ බන් රූට් කරත් දාන්න නම් පෝන් එකට හරියන එකක් තියෙන්න ඕන බන් මැශින් වල වගේ එක ඩී වී ඩී එකෙන් හැම මශින් එකම අප්ඩේට් කරනවා වගේ කරන්න බෑ ලේසිත් නෑසරලයිනේ බන්. 2004 විතර ආපු ලැප් එකෙකට වින්ඩොස් 8 දැම්මැකිද? දැම්මත් වින් 8 වල පර්ෆොමන්ස් ගත්තැකිද? කිට්කැට් වර්ශන් එකේ ප්‍රොසෙසර් රික්කුඅමන්ට්ස් ජෙලි බීන් එකක් යූස් කරන ෆොන් එහෙක තියනවද? එහෙනම් ඉතින් ආයේ අප්ඩේට් ඔනේ නැනේ. ජෙලිබීන්ම තියාගන්නවනේ. අපි මේ කතා කරන මොහොතටත් මොකඛරි අලුත් එකක් හොයාගන්නවා ලොකේ. එතකොට ඩිවයිස් එක කම්පැක්ට් වෙනවා ප්‍රොcඑසර් ස්පීඩ් එක වැඩි වෙනවා. ඒකට හරියන ඔපරේටින්ග් සිස්ටම් එකක් එලියට එනවා. උබ කියන විදියට කිට්කැට් රන් කරන්න පුලුවන් ඩිවයිස් එහෙකට මොකටද ජෙලිබීන් වර්ශන් එක දාන්නේ. හාඩ්වෙයාර් ඊට වඩා ඇඩ්වන්ස් නේ. ටෙක්නිකලි දැමිය නොහැකි නැ. නමුත් තෙරුමක් නැ.