☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඉතින් බන් බලපන් ඔය dell hp toshiba acer ඔය හැම ලැපේම වින්ඩෝව්ස් දුවන්නේ අපිට ඕන එහෙකට ඕන වර්ශන් එකක් දාන්න පුලුවන් පට්ට ලේසි
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    උබ අහන ප්‍රශ්නේ වැරදියි බන්. උබේ ප්‍රශ්නේ කම්පෙයාර් කිරීම නම් අහන්න ඔනේ මෙහෙමයි ඇයි HP, Acer,Dell මෙ ඔනැ එහෙකට වින්ඩොස් ඔනැ වර්ශන් එකක් දාන්න පුලුවන් වෙද්දි, මොබයිල් ෆොන් (උබේ බ්‍රැන්ඩ් එක ) ට සිම්බියන්,වින්ඩොස්,ඇන්ඩ්‍රොයිඩ්, වගේ තමන් කැමති එකක් දාගන්න බැරි??? අන්න එහෙමයි අහන්න ඔනේ උබ වින්ඩොස් එක්ක කම්පෙයාර් කරනවා නම්
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    නෑ බන් ඇන්ඩ්‍රොයිඩ් ජින්ජර් බ්‍රෙඩ්, අයිස් ක්‍රීම් සැන්විච්, ජෙලි බීන්, ලොලිපොප් අපිට කැමති එක දාන්න බැරි එක ගැන
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    නෑ බන් ඇන්ඩ්‍රොයිඩ් ජින්ජර් බ්‍රෙඩ්, අයිස් ක්‍රීම් සැන්විච්, ජෙලි බීන්, ලොලිපොප් අපිට කැමති එක දාන්න බැරි එක ගැන

    uba oya ahanne android phone walata windows danna bari ayi kiayalada?

    උබ අහන ප්‍රශ්නේ වැරදියි බන්. උබේ ප්‍රශ්නේ කම්පෙයාර් කිරීම නම් අහන්න ඔනේ මෙහෙමයි ඇයි HP, Acer,Dell මෙ ඔනැ එහෙකට වින්ඩොස් ඔනැ වර්ශන් එකක් දාන්න පුලුවන් වෙද්දි, මොබයිල් ෆොන් (උබේ බ්‍රැන්ඩ් එක ) ට සිම්බියන්,වින්ඩොස්,ඇන්ඩ්‍රොයිඩ්, වගේ තමන් කැමති එකක් දාගන්න බැරි??? අන්න එහෙමයි අහන්න ඔනේ උබ වින්ඩොස් එක්ක කම්පෙයාර් කරනවා නම්

    උගේ උතතරේ ගැලපෙනවා මදි බන් ප්‍ර්ශ්නෙට

    ඉතින් බන් බලපන් ඔය dell hp toshiba acer ඔය හැම ලැපේම වින්ඩෝව්ස් දුවන්නේ අපිට ඕන එහෙකට ඕන වර්ශන් එකක් දාන්න පුලුවන් පට්ට ලේසි

    තොට මොන බම්ප්ද යකෝ.. පල යන්න

    ඒකට android වලටවත් google එකටවත් බැනලා වැඩක් නැහැ බන්..ඒකට බණින්න ඕන ඔය උබ ලග තියෙන ෆෝන් බ්‍රෑන්ඩ් එක හදපු company එකට..උන් පරණ ෆෝන් වලට updates දෙන්නේ නැහැ මොකද උන් හදන අළුත් ෆෝන් වලට මාර්කට් එකක් නැති වෙන නිසා..උබට පට පට ගාලා updets එන්න ඕනනම් google ලා හදන nexus ෆෝන් එකක් ගනින්..
    මැන්ටල් සික් මැන්ටල් සික්
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මැන්ටල් සික් මැන්ටල් සික්
    සරලයිනේ බන්. 2004 විතර ආපු ලැප් එකෙකට වින්ඩොස් 8 දැම්මැකිද? දැම්මත් වින් 8 වල පර්ෆොමන්ස් ගත්තැකිද? කිට්කැට් වර්ශන් එකේ ප්‍රොසෙසර් රික්කුඅමන්ට්ස් ජෙලි බීන් එකක් යූස් කරන ෆොන් එහෙක තියනවද? එහෙනම් ඉතින් ආයේ අප්ඩේට් ඔනේ නැනේ. ජෙලිබීන්ම තියාගන්නවනේ. අපි මේ කතා කරන මොහොතටත් මොකඛරි අලුත් එකක් හොයාගන්නවා ලොකේ. එතකොට ඩිවයිස් එක කම්පැක්ට් වෙනවා ප්‍රොcඑසර් ස්පීඩ් එක වැඩි වෙනවා. ඒකට හරියන ඔපරේටින්ග් සිස්ටම් එකක් එලියට එනවා. උබ කියන විදියට කිට්කැට් රන් කරන්න පුලුවන් ඩිවයිස් එහෙකට මොකටද ජෙලිබීන් වර්ශන් එක දාන්නේ. හාඩ්වෙයාර් ඊට වඩා ඇඩ්වන්ස් නේ. ටෙක්නිකලි දැමිය නොහැකි නැ. නමුත් තෙරුමක් නැ.
     
    ඒව ගන්න සල්ලි නෑ බන් රූට් කරත් දාන්න නම් පෝන් එකට හරියන එකක් තියෙන්න ඕන බන් මැශින් වල වගේ එක ඩී වී ඩී එකෙන් හැම මශින් එකම අප්ඩේට් කරනවා වගේ කරන්න බෑ ලේසිත් නෑ

    මන් අහන්නෙ බන් දැන් windows තියෙන මැශින් එකකට windows වල ඕනම version එකක් XP, Vista, Seven, 8, 8.1, 10 වගේ කැමති එකක් microsoft ඒ version එක release කරපු ගමන් කිසි වෙනසක් නොකර ඕන මැශින් එකකට දාන්න පුලුවන්නේ

    ඒත් බන් ඇන්ඩ්‍රොයිඩ් වල එහෙම බෑනේ google lolipop release කරත් පෝන් එකට හරියන එකක් එනකන් බලන් ඉන්න ඕන සමහර ඒවට එන්නෙම නෑ

    Android කොච්චර දියුණුයි කිව්වත් ඔය කලින් කිව්වා වගෙ os කැමති විදියට update කරන්න පුලුවන් තත්වෙකට එන්න බැරිද ??
     
    Status
    Not open for further replies.