☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    යකෝ මොන මගුලක්ද මේ.... ඉන්න වෙලාවට සේරම ඉන්නවා.. නැති වෙලාවට එකෙක් වත නැහැ... 12 පෝස්ට් එකකට කොමෙන්ට් කරා... අන්තිමට බලද්දී මම 19 පිටුවේ... හෙමින් පලයල්ලකෝ.... බඩගිනි එවුන් කාලා වරෙල්ල.... කොහොමත් මේ පාර එකට එන්නේ මම තමයි...
    11.gif
    11.gif
    11.gif
     
    thanujaka

    Well-known member
  • ඔව්.. තාමත් ප්‍රථම ස්ථානයේ හිඳිමින් දිනුක රුක්ෂාන් තරගයේ දිනුම වාර්තා කරනවා

    මල් බබා රෑට ආව ගමන් තෝ ඉවරයි ඔන්න බලපන්කො නැද්ද කියල...:rofl:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    යකෝ මොන මගුලක්ද මේ.... ඉන්න වෙලාවට සේරම ඉන්නවා.. නැති වෙලාවට එකෙක් වත නැහැ... 12 පෝස්ට් එකකට කොමෙන්ට් කරා... අන්තිමට බලද්දී මම 19 පිටුවේ... හෙමින් පලයල්ලකෝ.... බඩගිනි එවුන් කාලා වරෙල්ල.... කොහොමත් මේ පාර එකට එන්නේ මම තමයි...
    11.gif
    11.gif
    11.gif

    වරෙන් අපි එක්ක.... නැත්නම් උබ අතරමන් වෙනවා..
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    දෙකක් දාගත්ත දෙන්නං ඕනෙනං එකක්..
    චැට් එක නැති හින්ද දෙන්න අමාරුයි වෙලාවක් කියන්න දෙන්නං...:yes:

    එපා...ඔයාලා මහා නරක මිනිස්සු සහෝ.....:(:(:(

    වැරැද්දක් නොකර තරහ වෙන එක කෙල්ලංගේ ගතිය බං. ඕවා අත් දැකීම් කර ගනිං. කෙල්ලෝ ඔහොමයි කෙල්ලෝ ඔහොමයි.

    මේ මොකක්ද මේ කියන්නේ මන් තරහ නැහැ අනේ දිනු එක්ක හයියු.............:sorry::sorry:

    දැක්කත් නොදැක්ක වාගේ...:sorry:
    හා ඉන්නකෝ එහෙනම්......
    මන් දිනුක එක්ක තරහ නැතෝ...........:love::love::love::D;)
    ටැග් දෙන්නම් ටැග් දෙන්නම්. අෆෝ ඔයාගේ ඔරලෝසුව නම්. ඒක කලින් යනවද කොහෙදෝ.

    ඔව්..මන් යනවා..දෙනකම් එන්නේ නැහැ....:(:(:(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    යකෝ මොන මගුලක්ද මේ.... ඉන්න වෙලාවට සේරම ඉන්නවා.. නැති වෙලාවට එකෙක් වත නැහැ... 12 පෝස්ට් එකකට කොමෙන්ට් කරා... අන්තිමට බලද්දී මම 19 පිටුවේ... හෙමින් පලයල්ලකෝ.... බඩගිනි එවුන් කාලා වරෙල්ල.... කොහොමත් මේ පාර එකට එන්නේ මම තමයි...
    11.gif
    11.gif
    11.gif

    dinuka rukshan 62
    Ereshaz77 59
    KPZ 24
    Mr.Tom 17
    thanujaka 14
    labu gediya 11
    chamali2009 5
    ජේමිස්බන්ඩා007 5
    crazybuddy 4
    dmtx 4
    hector@troy 3
    sandaru1rox 2
    GuneBhai 1
    Mal Baba 1
    nvhcc89 1
     
    Status
    Not open for further replies.