ඔව්.. තාමත් ප්රථම ස්ථානයේ හිඳිමින් දිනුක රුක්ෂාන් තරගයේ දිනුම වාර්තා කරනවා

ඔව්.. තාමත් ප්රථම ස්ථානයේ හිඳිමින් දිනුක රුක්ෂාන් තරගයේ දිනුම වාර්තා කරනවා

යකෝ මොන මගුලක්ද මේ.... ඉන්න වෙලාවට සේරම ඉන්නවා.. නැති වෙලාවට එකෙක් වත නැහැ... 12 පෝස්ට් එකකට කොමෙන්ට් කරා... අන්තිමට බලද්දී මම 19 පිටුවේ... හෙමින් පලයල්ලකෝ.... බඩගිනි එවුන් කාලා වරෙල්ල.... කොහොමත් මේ පාර එකට එන්නේ මම තමයි...![]()
![]()
![]()
දෙකක් දාගත්ත දෙන්නං ඕනෙනං එකක්..
චැට් එක නැති හින්ද දෙන්න අමාරුයි වෙලාවක් කියන්න දෙන්නං...![]()

වැරැද්දක් නොකර තරහ වෙන එක කෙල්ලංගේ ගතිය බං. ඕවා අත් දැකීම් කර ගනිං. කෙල්ලෝ ඔහොමයි කෙල්ලෝ ඔහොමයි.

හා ඉන්නකෝ එහෙනම්......දැක්කත් නොදැක්ක වාගේ...![]()

ටැග් දෙන්නම් ටැග් දෙන්නම්. අෆෝ ඔයාගේ ඔරලෝසුව නම්. ඒක කලින් යනවද කොහෙදෝ.

යකෝ මොන මගුලක්ද මේ.... ඉන්න වෙලාවට සේරම ඉන්නවා.. නැති වෙලාවට එකෙක් වත නැහැ... 12 පෝස්ට් එකකට කොමෙන්ට් කරා... අන්තිමට බලද්දී මම 19 පිටුවේ... හෙමින් පලයල්ලකෝ.... බඩගිනි එවුන් කාලා වරෙල්ල.... කොහොමත් මේ පාර එකට එන්නේ මම තමයි...![]()
![]()
![]()
මල් බබා රෑට ආව ගමන් තෝ ඉවරයි ඔන්න බලපන්කො නැද්ද කියල...![]()