☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කාන්තාවන්ට පමණක් නොව පුරුෂයින්ට ද සතුටුදායක ප්‍රවෘත්තියක් වනු නොඅනුමානය.
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ජේමිස්බන්ඩා007;17452482 said:
    12:sorry:
    අනෙ ටැග් එකක් දෙන්නකො:sorry:

    අනේ මල්ලි මේ මෙයාලා අපිව ඕන නැති නිසානේ ටැගක් වත් දෙන්නේ නැත්තේ...නිකන් දුක් නොවී ඉන්න අනේ...මන් නම් යනවා.....:(:(
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මනුෂ්‍ය සමාජයේ මේ අවිධිමත් ලෙස ආහාර ගැනීමේ ගැටලුව පිරිමින්ට සාපේක්ෂව
    කාන්තාවන් අතර දස ගුණයකින් පමණ ඉහළ මට්ටමක පවතින බව අනාවරණය වී තිබේ.
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ගෙවල් වල ඉන්න ගැනුලමයි උස්සගන ගිහින් දුෂණය කරනකන් උඹල සහජීවනයෙන් හිටපල්ලා
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අසීමාන්විතව ආහාර ගැනීමට ඇබ්බැහි වුවන් අතර සිටින සුප්‍රකට
    avatar351617_9.gif
    ද නම් කර සිටි
     
    අයිත් කිවුවොත් කිවුවා.
    එපා නම් එපාම තමයි
    තවත් එනෙ නැ
    තනුජකයා තරම් පොස්ට් දැම්මෙ නැති එක ඇත්ත
    එත් අපි මුල ඉදන් මඤ්ඤ්ං වුනා
    කට්ටියට ඤ යන්නෙ අගෙ කියල දුන්න
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    දැන් ආරම්භ කර ඇත්තේ කාන්තාවන් මෙලෙස පාලනයකින් තොරව ආහාර ගැනීමට හේතුවන ජීව විද්‍යාත්මක පසුබිම සොයා බැලීම යි
     
    Status
    Not open for further replies.