☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :( නොඳකිං ටැග් නෑ මේකෙත්.. :angry: තොපිව මාපිලාම කන්න ඕන. කුණකටුවම කන්න ඕන. :yes: ෆොලඟම වෙලාගන්න ඕන. :yes: :yes: ඔව්..

    විනාඩි 2ට ටැග් ඔක්කොම සෙල් වෙලා ඉවරයි....:D
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඉදු මමත් දානවා...

    මාරු කළා නෙහ්....මාව කට්ටියට හොයා ගන්න බැහැ....MC ගියා කට්ටිය හිටියා මාව දැක්කේ නැහැ වගේ ටිකකින් කතා කලේ මා එක්ක.......පරණ එකට මට ඉකමනින් යන්න වෙයි වගේ:(:(
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :( නොඳකිං ටැග් නෑ මේකෙත්.. :angry: තොපිව මාපිලාම කන්න ඕන. කුණකටුවම කන්න ඕන. :yes: ෆොලඟම වෙලාගන්න ඕන. :yes: :yes: ඔව්..
    adoooooooow uba awada?
    ubata ekak thiyagaththa man ;)
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :( මානසිකව වැටුනා කුකුලනි. :( මම යනව. පසුව එමි. :angry: ටැගක් බද්දටවත් දීපියව් මම ආවාම පස්සෙ. :angry: :( :(
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මොකක්ද බං මේ දැම්මේ.... කෝ බොල ෂර්ට් එක... තවම ලෝන්ඩරියේද......

    :lol::lol::lol: හා නැද්ද...උළුවස්ස බදාගෙන ඉන්න එකක් දාලා හෙන ෆිට් ඇගක් තියෙන එකෙක්.....:lol::lol:

    බොලාලා මූව අදුනන්නේ නැත්නම් මේක බලලා අදුනගන්න එකයි හොද....:frown:
    http://www.elakiri.com/forum/showthread.php?t=1633727

    :cool:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    adoooooooow uba awada?
    ubata ekak thiyagaththa man ;)

    :love: මෙන්න නියම මිත්‍රයෝ.. උඹ වෙනුවෙන් මම ඉල්ලන අවශ්‍ය ඕනෑම GB සයිස් එකක අවශ්‍ය ඕනෑම ඩවුලෝඩ් එකක් සොයා දෙමි. :yes: ඕන එකක් ඉල්ලපන් හොයල දෙනව එකෙන්ම. සක්වලත් නැති ඒව ඉල්ලන්න එපා ඉතින් හරිය..
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මාරු කළා නෙහ්....මාව කට්ටියට හොයා ගන්න බැහැ....MC ගියා කට්ටිය හිටියා මාව දැක්කේ නැහැ වගේ ටිකකින් කතා කලේ මා එක්ක.......පරණ එකට මට ඉකමනින් යන්න වෙයි වගේ:(:(

    අන්න ඕක තමා සීන් එක.... අලුත් අවතාරේ දැක්කට අදුරගන්නේ නෑ... පරණ එකම තියෙන්න ඕනේ... නැත්නම් අදුරගන්නේ නෑ...
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :love: මෙන්න නියම මිත්‍රයෝ.. උඹ වෙනුවෙන් මම ඉල්ලන අවශ්‍ය ඕනෑම GB සයිස් එකක අවශ්‍ය ඕනෑම ඩවුලෝඩ් එකක් සොයා දෙමි. :yes: ඕන එකක් ඉල්ලපන් හොයල දෙනව එකෙන්ම. සක්වලත් නැති ඒව ඉල්ලන්න එපා ඉතින් හරිය..

    :eek::eek::eek:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අන්න ඕක තමා සීන් එක.... අලුත් අවතාරේ දැක්කට අදුරගන්නේ නෑ... පරණ එකම තියෙන්න ඕනේ... නැත්නම් අදුරගන්නේ නෑ...

    ඔව් මට හෙටම මාරු කරන්න වෙයි මන් හිතන්නේ:yes::yes:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :love: මෙන්න නියම මිත්‍රයෝ.. උඹ වෙනුවෙන් මම ඉල්ලන අවශ්‍ය ඕනෑම GB සයිස් එකක අවශ්‍ය ඕනෑම ඩවුලෝඩ් එකක් සොයා දෙමි. :yes: ඕන එකක් ඉල්ලපන් හොයල දෙනව එකෙන්ම. සක්වලත් නැති ඒව ඉල්ලන්න එපා ඉතින් හරිය..
    elakiri doooooooooo :love:
    eda uben illagaththa eka giya ban hard eke sectors ekkema :(
    dan enna ennama hard eka aul :(
    udeta on wenna paya bagayak withara yanawa
     
    Status
    Not open for further replies.