☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මගේ යාළුවො කෙල්ලෝ එක්ක රවුම් ගහල photo දානකොට මට හෙන දුකයි බං :(
    ඉරිසියාවට නෙවේ. මටයි මගේ කෙල්ලටයි එහෙම ඉන්න වාසනාව නැති උන එකට හෙන දුකයි බන්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනේ බන් එක දවසක් නිවාඩු දාලා වරෙන් එනව නම්
    උඹව උස්සන් යන්න කවුරුත් මෙහෙ නැහැ :lol:
    ට්‍රයි එකක් දෙන්න ඕනි බං.. උස්සන් යන එකට වඩා ප්‍රශ්න තියේ බං..:(
    ඉරිදා සෙනසුරාදත් නිවාඩු නෑ උට්ටො.. පෝයටත් වැඩ.. ඉතිං ආයෙ මක්කයි..
    ගිය අවුරුද්දට කලින් අවුරුද්දෙ අප්‍රේල් දාහතර විතරයි නිවාඩු සෙට් උනේ.. මහ රෑ ආයෙම වැඩට ආවා.. අවුරුද්ද කම්බස්.. මේ අවුරුද්දෙ දවස් දෙකක් ගත්තා..:(
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඕක දැන් කියාවි බොසා බනිනවා
    චීන බනිනවා
    බෑ කියලා ලොකු කමට
    අඩෝ උ මට කිව්වා බන් උගේ අවුල. උගේ පැත්තෙන් ඉතින් ඌ සාධාරණයි බන්. බලපන් මගේ හැටි. පඩිත් නැහැ. ඒ උනාට දවස් 7 ම වැඩනේ
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මගේ යාළුවො කෙල්ලෝ එක්ක රවුම් ගහල photo දානකොට මට හෙන දුකයි බං :(
    ඉරිසියාවට නෙවේ. මටයි මගේ කෙල්ලටයි එහෙම ඉන්න වාසනාව නැති උන එකට හෙන දුකයි බන්

    :(:(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මගේ යාළුවො කෙල්ලෝ එක්ක රවුම් ගහල photo දානකොට මට හෙන දුකයි බං :(
    ඉරිසියාවට නෙවේ. මටයි මගේ කෙල්ලටයි එහෙම ඉන්න වාසනාව නැති උන එකට හෙන දුකයි බන්
    හි හි ආදරේ කියන්නෙ හැමෝටම පෙන්න ෆොටෝ ගහලා කරන එකක් නෙවෙයි බන්
    මම නම් ලොවෙත් දාන්නෙ නැහැ දම්මේ අර මෙතන දැම්ම පික් එක
    ඒකාලේ ෆේස්බුක් තිබ්බෙත් නැහැ ඉන්ස්ටග්‍රෑම් තිබ්බෙත් නැහැ
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ට්‍රයි එකක් දෙන්න ඕනි බං.. උස්සන් යන එකට වඩා ප්‍රශ්න තියේ බං..:(
    ඉරිදා සෙනසුරාදත් නිවාඩු නෑ උට්ටො.. පෝයටත් වැඩ.. ඉතිං ආයෙ මක්කයි..
    ගිය අවුරුද්දට කලින් අවුරුද්දෙ අප්‍රේල් දාහතර විතරයි නිවාඩු සෙට් උනේ.. මහ රෑ ආයෙම වැඩට ආවා.. අවුරුද්ද කම්බස්.. මේ අවුරුද්දෙ දවස් දෙකක් ගත්තා..:(

    :(:(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඒකෙ ගණන් මිමි කොහොමද බං?
    ඉදපන් මචන් මේ ලඟදි එළකිරි එකේම කොල්ලෙක් වෙඩින් එක ගත්තා මම උගෙන් ඉල්ලල දෙන්නම් බුකියෙන් දාන්නම් උඹට විස්තර ඌ මේ වෙලාවේ ඔන්ලයින් නැහැ

    http://www.wetwaterresort.com/index.html
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    හි හි ආදරේ කියන්නෙ හැමෝටම පෙන්න ෆොටෝ ගහලා කරන එකක් නෙවෙයි බන්
    මම නම් ලොවෙත් දාන්නෙ නැහැ දම්මේ අර මෙතන දැම්ම පික් එක
    ඒකාලේ ෆේස්බුක් තිබ්බෙත් නැහැ ඉන්ස්ටග්‍රෑම් තිබ්බෙත් නැහැ
    මටත් photo ගහල පෙන්නන්න ඔනෙනැහැ බන්. ඒත් කෙල්ලත් එක්ක එහෙම ඇවිදින්න ආසයි බන්
     
    Status
    Not open for further replies.