ඕක දැන් කියාවි බොසා බනිනවානිවාඩුවක් දාගන්න බැරිද?![]()

මම ඔන්න ක්ෂණික ඇවිල්ලා ඉස්සුවාහවස එක ප්ලාන් කලේ.. නැත්නම් වටේ ඉන්න උවුන් ටැග් උස්සන නිසා
අනේ බන් එක දවසක් නිවාඩු දාලා වරෙන් එනව නම්
උඹව උස්සන් යන්න කවුරුත් මෙහෙ නැහැ![]()


අඩෝ උ මට කිව්වා බන් උගේ අවුල. උගේ පැත්තෙන් ඉතින් ඌ සාධාරණයි බන්. බලපන් මගේ හැටි. පඩිත් නැහැ. ඒ උනාට දවස් 7 ම වැඩනේඕක දැන් කියාවි බොසා බනිනවා
චීන බනිනවා
බෑ කියලා ලොකු කමට
මම ඔන්න ක්ෂණික ඇවිල්ලා ඉස්සුවා
එළකිරි
මගේ යාළුවො කෙල්ලෝ එක්ක රවුම් ගහල photo දානකොට මට හෙන දුකයි බං
ඉරිසියාවට නෙවේ. මටයි මගේ කෙල්ලටයි එහෙම ඉන්න වාසනාව නැති උන එකට හෙන දුකයි බන්


හි හි ආදරේ කියන්නෙ හැමෝටම පෙන්න ෆොටෝ ගහලා කරන එකක් නෙවෙයි බන්මගේ යාළුවො කෙල්ලෝ එක්ක රවුම් ගහල photo දානකොට මට හෙන දුකයි බං
ඉරිසියාවට නෙවේ. මටයි මගේ කෙල්ලටයි එහෙම ඉන්න වාසනාව නැති උන එකට හෙන දුකයි බන්
ට්‍රයි එකක් දෙන්න ඕනි බං.. උස්සන් යන එකට වඩා ප්‍රශ්න තියේ බං..
ඉරිදා සෙනසුරාදත් නිවාඩු නෑ උට්ටො.. පෝයටත් වැඩ.. ඉතිං ආයෙ මක්කයි..
ගිය අවුරුද්දට කලින් අවුරුද්දෙ අප්‍රේල් දාහතර විතරයි නිවාඩු සෙට් උනේ.. මහ රෑ ආයෙම වැඩට ආවා.. අවුරුද්ද කම්බස්.. මේ අවුරුද්දෙ දවස් දෙකක් ගත්තා..


තාම plan කරනව මචන්. දින දාගත්තම කියන්නම්අපිට කල් ඇතුව කියහන්.. වැඩ ඔක්කොම එහා මෙහා කරන්න එපෑ.

ඉදපන් මචන් මේ ලඟදි එළකිරි එකේම කොල්ලෙක් වෙඩින් එක ගත්තා මම උගෙන් ඉල්ලල දෙන්නම් බුකියෙන් දාන්නම් උඹට විස්තර ඌ මේ වෙලාවේ ඔන්ලයින් නැහැඒකෙ ගණන් මිමි කොහොමද බං?
මටත් photo ගහල පෙන්නන්න ඔනෙනැහැ බන්. ඒත් කෙල්ලත් එක්ක එහෙම ඇවිදින්න ආසයි බන්හි හි ආදරේ කියන්නෙ හැමෝටම පෙන්න ෆොටෝ ගහලා කරන එකක් නෙවෙයි බන්
මම නම් ලොවෙත් දාන්නෙ නැහැ දම්මේ අර මෙතන දැම්ම පික් එක
ඒකාලේ ෆේස්බුක් තිබ්බෙත් නැහැ ඉන්ස්ටග්‍රෑම් තිබ්බෙත් නැහැ