☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    සුළගේ ලෙලෙනා..........

    අත් උස්සගෙන ඉන්න එවුන්ගේ සළුපට අහසට යාවි බං... හැම තිස්සෙම සුලගේ ලෙලෙන්නේ නැහැනේ.... ගැලවිලා ගියෝතින්...
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මට වාසනා ඔබ මට වාසනා
    උපන් නූපන් හැම ආත්මයේ
    මට ඔබ ඔබ මට වාසනා
    ඔබ මට මට ඔබ වාසනා..

    හයියෝ.. වාසනා නoගී..
    cute_smiley23.gif
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අත් උස්සගෙන ඉන්න එවුන්ගේ සළුපට අහසට යාවි බං... හැම තිස්සෙම සුලගේ ලෙලෙන්නේ නැහැනේ.... ගැලවිලා ගියෝතින්...

    :lol: හැමනියන් කාලෙම වගේ....
     
    Status
    Not open for further replies.