☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මම දන්නවා බං... විහිළුවක් කලේ... දඹුල්ලේ මාරු තැනක් නිවාඩුවට ට්‍රැවල් එකක් ප්‍රෝග්‍රෑම් එකේ පෙන්නුවා.. ඒ හොටෙල් එකේ නම නම් මතක නැහැ බං.... කෙල්ල එක්ක ඇවිදින්න එනවා නම් කියපන් මාතර පැත්තේ එහෙම... මේ දවස ටිකේ පොඩ්ඩක් හොයල බලල කියන්නම් මචෝ....

    අපි දෙන්න විහිළුවක් කලේ බන්.... කඩුවෙල සුපිරිම තැනක් තියනවා කන්දක් උඩ,.... මාරම ලස්සනයි බන්...
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඒක තමා බං මේ කල්පනා කරන්නේ කොහෙද ගෙනියන්නේ කියලා. මට එකට නිදියන්න බැරි උනත් කමක් නැහැ හොඳ තැනක එක්කං ගිහිං ආවනම්
    සැනසිල්ලේ ඉන්න පුළුවන් දෙයියනේ කියල :(

    චාමලී ගෙන් අහල බලන්න එයා කොහෙද හනිමුන් යන්න හිතන් ඉන්නේ කියලා... එතකොට කියාවි උත්තරේ....
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මම දන්නවා බං... විහිළුවක් කලේ... දඹුල්ලේ මාරු තැනක් නිවාඩුවට ට්‍රැවල් එකක් ප්‍රෝග්‍රෑම් එකේ පෙන්නුවා.. ඒ හොටෙල් එකේ නම නම් මතක නැහැ බං.... කෙල්ල එක්ක ඇවිදින්න එනවා නම් කියපන් මාතර පැත්තේ එහෙම... මේ දවස ටිකේ පොඩ්ඩක් හොයල බලල කියන්නම් මචෝ....
    ඒ උනාට ලොකු ගණන් වියදම් කරන්න බැහැනේ බං.
    තාත්ත මහින්ද නෙවේනේ :(
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අල්ල්ලලා දාහන්.... කොහොමද ඉතින් කට්ටියට...

    ඔයි බොන විදියට උඹට නම් අල්ලලා තමයි දාන්න වෙන්නේ බැන්දට පස්සේ.... හනිමුන් එකේදී...
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    උබ කියුව කැරි කතාවට රිදුනේ....
    :sorry::sorry:
    චාමලී ගෙන් අහල බලන්න එයා කොහෙද හනිමුන් යන්න හිතන් ඉන්නේ කියලා... එතකොට කියාවි උත්තරේ....
    එතැන තමා කිව්වේ මන් හිතන්නෙ
    හානීමූන් එක බන්...
    ඒකෙ අල්ලන්න දෙයක් නැහැ
    දතක් කඩාගන්න තියෙන්නේ :(:(
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    විස්තර හොයාගන්න තැනක් තියේද?

    online....site chk karanna

    ජිවිතේ එකම වතාවයි කියලා මෙහෙම වියදම් කරන්න ඕන නැහැනේ නංගි... එයාල දෙන්න කතා කරගෙන ලස්සන තැනක් තෝරාගෙන, ගිහිං විනෝද වෙලා එන එකනේ තියෙන්නේ.... පස්සේ පුළුවන්නේ දෙන්නට ඕන තරම් ට්‍රිප් යන්න.... බොරු වියදම් නැතිව ඒ සල්ලි වලින් පුළුවන් තමන්ටයි කියලා ඉතුරුවක්‌ කරගන්න...

    thama thamange kamaththa:dull::dull:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඔයි බොන විදියට උඹට නම් අල්ලලා තමයි දාන්න වෙන්නේ බැන්දට පස්සේ.... හනිමුන් එකේදී...

    හනිමූන් එකෙන් පස්සේ දවසේ කෙල්ල මගෙන් ඩිවෝස් එක ඉල්ලයිද දන්නේ නෑ.... :eek:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඒ උනාට ලොකු ගණන් වියදම් කරන්න බැහැනේ බං.
    තාත්ත මහින්ද නෙවේනේ :(

    එහෙනම් හනිමුන් ගන්න වෙන්නේ නැහැ.... උඹට ලම්බෝගිනි ගන්න පුළුවන්.... රොකට් හදන්න පුළුවන්.... පවුල එක්ක ඒ රොකට් එකේම හඳට යන්න තිබුන හනිමුන් එකට
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    එහෙනම් හනිමුන් ගන්න වෙන්නේ නැහැ.... උඹට ලම්බෝගිනි ගන්න පුළුවන්.... රොකට් හදන්න පුළුවන්.... පවුල එක්ක ඒ රොකට් එකේම හඳට යන්න තිබුන හනිමුන් එකට

    මොකක්ද බන් ඒ කියුව කතාව...
     
    Status
    Not open for further replies.