☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    සාධාරණ ඉල්ලීමක් කරපන්
    කවුරු හරි නොමිනේෂන් සලකා බලනවා :P

    මටනම් උබේ ඉලව්ව ඕනේ නෑ. මට තියනවා... :yes: නැති එකෙක්ට දීහන්...
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    බියර් වතුර වගේ බන් කොලිටි මදී වගේ දැන්
    මැච් එකේ තිබ්බා මෙලෝ රහක් නෑ
    කූල් වතුර එකක් බිව්වා වගේ
    තනියම ගසන නිසා ඇති බං,
    ඇල්කොහොල් වැඩි එකක් සැහෙන කාලෙකින් කටේ තිබ්බේ නෑ :sorry:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,602
    113
    Blob Storage
    www.37innovate.com
    තනියම ගසන නිසා ඇති බං,
    ඇල්කොහොල් වැඩි එකක් සැහෙන කාලෙකින් කටේ තිබ්බේ නෑ :sorry:
    ඔව් බන් මම අළුකෙසෙල් ගෙඩියක්වත් ගහපු කාලයක් මතක නැහැ
     
    Status
    Not open for further replies.