ඔව් බං.ටැග් නෑ කියලා, එදා එන්නෙ නෑ කියලා කියනකොට මම හිතුවේ විහිලුවට කියලා
![]()



මම දැක්කා සෝනි ෆෝන් එකක් නම් කොටුවේදී බස් එකකට අසු වෙනවා එකෙක් නගින්න ගිහින් අපරාදේ ඌට කඳුළු පැන්නද කොහෙද බන් ස්ටේෂන් එක ඉස්සරහ දුවන් ඇවිත් උඩ සාක්කුවේ දාගෙන ඉඳලායාළුවා;17463434 said:බයික් එකේ යද්දී වැටුනා. පස්සෙන් ආපු වාහන දෙක තුනකට යට උනා
මගෙ කලින් ෆෝන් එකකුත් ගෙදර වාහනේටම යට වෙලා තියෙනව.
ඊට කලින් එකක් බයික් එකේ යද්දි උඩ සාක්කුවෙ දාගන ගිහින් වැටිලා තියෙනව.
සයිඩ් පොකට් එකෙන් වැටිලත් තියෙනව.ඒක නං හම්බුනා.

යාළුවා;17463412 said:


මම දැක්කා සෝනි ෆෝන් එකක් නම් කොටුවේදී බස් එකකට අසු වෙනවා එකෙක් නගින්න ගිහින් අපරාදේ ඌට කඳුළු පැන්නද කොහෙද බන් ස්ටේෂන් එක ඉස්සරහ දුවන් ඇවිත් උඩ සාක්කුවේ දාගෙන ඉඳලා
උඹට නම් අපලයක්ද කොහෙද හා හා බෙල්ලෙ එහෙම ෆෝන් එක එල්ලගෙන ඉන්න එපා මලාට

වෙන ඒවත් එහෙමදයාළුවා;17463482 said:කොහොමත් අවුරුද්දකට වඩා ෆෝන් එකක් මම තියාගන්නෙ නෑ.![]()


යාළුවා;17463482 said:කොහොමත් අවුරුද්දකට වඩා ෆෝන් එකක් මම තියාගන්නෙ නෑ.![]()