iya katha wada karanna epa bn man eye del kareth nane

මොකක්? මොනවද?iya katha wada karanna epa bn man eye del kareth nane

මොකක්? මොනවද?

මට පොඩි දෙයක් හිතුනා..ත්රෙඩ් එකේ කවුරුත් නැත්නම් නිකන් අපි පොස්ට් දාන ඒක නවත්වමුද? එතකොට පුළුවන් තව කෙනෙක් කියලා තියන දෙයක් හරි කොට් කරන්න...මේකේ දැන් මොකුත් හොයන්න බැහැ අනික ටැග්ස් තමයි වැඩිපුර දාලා තියෙන්නේ....

ඉඩහන් පරණ එකක් අයින් කරලා දෙන්න... 4000ක් දැම්මට වැඩක් නෑ... තව දවස් ගානෙන් ඔක්කොම අයින් කරනවා..... පව් අනාතයා.

මට පොඩි දෙයක් හිතුනා..ත්රෙඩ් එකේ කවුරුත් නැත්නම් නිකන් අපි පොස්ට් දාන ඒක නවත්වමුද? එතකොට පුළුවන් තව කෙනෙක් කියලා තියන දෙයක් හරි කොට් කරන්න...මේකේ දැන් මොකුත් හොයන්න බැහැ අනික ටැග්ස් තමයි වැඩිපුර දාලා තියෙන්නේ....

ඔව් බං. මට එපා උනා.....පලවෙනි එක වගේ නෙමේ, දෙවැනි එක මෙලෝ රහක් නෑ..

ඔව් බං. මට එපා උනා.....![]()

මම අයෙත් මේ ඉලව්වට දවල්ට එන්නේ නෑ... මල් බබා, බඩියා, තනුජකයා ඉන්න වෙලාවට එන්නේ....![]()

එකෙන්ම. මෙලෝ රහක් නෑ 
තනුජකයා නැති එක තමා ලොකුම අවුල. ඌ හිටියනම් දවල්ටත් එනවාඑකෙන්ම. මෙලෝ රහක් නෑ
තනුජකයා නැති එක තමා ලොකුම අවුල. ඌ හිටියනම් දවල්ටත් එනවා
මට පොඩි දෙයක් හිතුනා..ත්රෙඩ් එකේ කවුරුත් නැත්නම් නිකන් අපි පොස්ට් දාන ඒක නවත්වමුද? එතකොට පුළුවන් තව කෙනෙක් කියලා තියන දෙයක් හරි කොට් කරන්න...මේකේ දැන් මොකුත් හොයන්න බැහැ අනික ටැග්ස් තමයි වැඩිපුර දාලා තියෙන්නේ....

ඒක ඇත්ත.

එහෙමද? මොනා කරන්නද බං. මම යනවා..... මටත් ඉස්සරහට එන්න අමාරු වෙයි. එක්සෑම් නිසා. පුළුවන් වෙලාවක ඔලුව දාලා යන්නම්.තනුජකයා මේ මාසෙම බිසී කියුවා බන්... අයෙත් ෆ්රී වෙන්නේ ජනවාරි කියුවා.....

එහෙමද? මොනා කරන්නද බං. මම යනවා..... මටත් ඉස්සරහට එන්න අමාරු වෙයි. එක්සෑම් නිසා. පුළුවන් වෙලාවක ඔලුව දාලා යන්නම්.
ජය වේවා!![]()
රෑට විතරයි එන්න වෙන්නේ...
මුන් පොස්ට් එකටත් මරාගනන්වනේ එකයි අප්පිරියා වෙන්නේ....

මට පොඩි දෙයක් හිතුනා..ත්රෙඩ් එකේ කවුරුත් නැත්නම් නිකන් අපි පොස්ට් දාන ඒක නවත්වමුද? එතකොට පුළුවන් තව කෙනෙක් කියලා තියන දෙයක් හරි කොට් කරන්න...මේකේ දැන් මොකුත් හොයන්න බැහැ අනික ටැග්ස් තමයි වැඩිපුර දාලා තියෙන්නේ....

ජයවේවා.... මටත් එහෙම තමා බන්.... අද ඉදන් එන්න එන්න බිසී වෙනවා....රෑට විතරයි එන්න වෙන්නේ...

![]()