මේ වෙලාවට පොඩි එවුන් ඉන්නවා කියලා දන්නේ නැත්ද බං...
තාම වෙලාව 1.04... ඉස්කෝල ඇරලා නෑ...

මේ වෙලාවට පොඩි එවුන් ඉන්නවා කියලා දන්නේ නැත්ද බං...

මගේ තියෙන්නේ බං නොර්මල් ෆෝන් එකක්... ලැප් ඒකෙන් තමයි සේරම කරන්නේ... මගේ ෆෝන් ඒකෙන් ඉන්ටර්නෙට් වත් යන්න බැහැ.... කෝල් sms විතරයි... මගේ සිංහල ටයිපින් ගැන ත්රෙඩ් එකක් තියෙනවා.. අන්න එකේ අන්තිම ටිකේ අප්ලෝඩ් කළා ලින්ක් දෙකක්... එක ඩවුන්ලෝඩ් කරලා ගන්න... කොම්පියුටර් එකට විතරයි පුළුවන් මට හිතෙන්නේ....

තාම වෙලාව 1.04... ඉස්කෝල ඇරලා නෑ...![]()
බලනවා බං... පාර්ටිෂන් 2ක් පිරිලා තියෙන්නේ අලුත් ෆිල්ම් වලින්... බලන්න ගියාමත් කම්මැලි තනියම බලන්න... කොල්ලෝ එක්ක බලන්න ගියාමත් කම්මැලි... විචාරකයෝ වැඩියිනේ.... එතකොට රසය අඩුයි.... ගෙදර කට්ටිය එක්ක බලන්න බැහැ තියන කුණු හරුප නිසා.... ඉස්සරහ ඔෆිස් එකේ නංගිලා එක්ක බලනවා... අඩුම තරමේ උන් හරි ෆෝම් වෙයිනෙ....

මගේ තියෙන්නේ බං නොර්මල් ෆෝන් එකක්... ලැප් ඒකෙන් තමයි සේරම කරන්නේ... මගේ ෆෝන් ඒකෙන් ඉන්ටර්නෙට් වත් යන්න බැහැ.... කෝල් sms විතරයි... මගේ සිංහල ටයිපින් ගැන ත්රෙඩ් එකක් තියෙනවා.. අන්න එකේ අන්තිම ටිකේ අප්ලෝඩ් කළා ලින්ක් දෙකක්... එක ඩවුන්ලෝඩ් කරලා ගන්න... කොම්පියුටර් එකට විතරයි පුළුවන් මට හිතෙන්නේ....

ඇන්ඩ්රොයිඩ්වල හෙළකුරු ඇප් එකෙන් පුලුවන්..මන් මේ කමෙන්ට් කරන්නෙ ඒකෙන්![]()
බඩියෝ..... ලබ්බෝ...............
ඉස්කෝල ඇරලා නැති උනාට.. මේ මම ඉන්නවනේ.... චාමලී නගාත් ඉන්නවා දැක්ක... බඩි කොලුවත් හිටියා... උඹල නාකි උනාට අපි තමාව පොඩි එවුන්...

mama yanawa. hawasa ennam
mama yanawa. hawasa ennam
ඉන්නවද බැලුවේ... තෝ ඊයේ අවෙත් නෑනේ...

ඊයෙ ෆිල්ම් එකක් බැලුවා බං.. ඉතිං රෑ වෙලා ආවෙ.. එතකොට උඹලා නැහැ..
ඊයේ මල් බබයි, මමයි 12.30ට ගියා බන්... ඊයේ හරියන එකෙක් හිටියේ නෑ.... ෆන් එකක් ගන්න.... බලාගෙන හිටියා උබ ආවෙත් නෑ..... අපි ගියා...

තනුජකයත් එන්නෙ නෑලු බං ජනවාරි වෙනකං..

මතක නැත්ද එදා, ඔයත් අවතාරේ මාරු කලේ... උන් දෙන්න මට හිනා උනා අන්තිමට... බලපන්කො
හොඳ ත්රේඩ් දාන්න ඕන නෑ.. ගෑනු හෙළුවෙන් ඉන්න පිංතූර ටිකක් දාපන්..
එල එල.. රෑට සෙට් වෙමු.. මාත් ටිකකින් යනවා.. තවම කෑවෙ නෑ බං..
ඊයෙ ෆිල්ම් එකක් බැලුවා බං.. ඉතිං රෑ වෙලා ආවෙ.. එතකොට උඹලා නැහැ..