☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

Thunderbolt

Active member
  • Jul 16, 2014
    819
    54
    28
    මගේ තියෙන්නේ බං නොර්මල් ෆෝන් එකක්... ලැප් ඒකෙන් තමයි සේරම කරන්නේ... මගේ ෆෝන් ඒකෙන් ඉන්ටර්නෙට් වත් යන්න බැහැ.... කෝල් sms විතරයි... මගේ සිංහල ටයිපින් ගැන ත්‍රෙඩ් එකක් තියෙනවා.. අන්න එකේ අන්තිම ටිකේ අප්ලෝඩ් කළා ලින්ක් දෙකක්... එක ඩවුන්ලෝඩ් කරලා ගන්න... කොම්පියුටර් එකට විතරයි පුළුවන් මට හිතෙන්නේ....

    ඇන්ඩ්‍රොයිඩ්වල හෙළකුරු ඇප් එකෙන් පුලුවන්..මන් මේ කමෙන්ට් කරන්නෙ ඒකෙන් :yes:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    තාම වෙලාව 1.04... ඉස්කෝල ඇරලා නෑ...:dull::dull:

    ඉස්කෝල ඇරලා නැති උනාට.. මේ මම ඉන්නවනේ.... චාමලී නගාත් ඉන්නවා දැක්ක... බඩි කොලුවත් හිටියා... උඹල නාකි උනාට අපි තමාව පොඩි එවුන්...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බලනවා බං... පාර්ටිෂන් 2ක් පිරිලා තියෙන්නේ අලුත් ෆිල්ම් වලින්... බලන්න ගියාමත් කම්මැලි තනියම බලන්න... කොල්ලෝ එක්ක බලන්න ගියාමත් කම්මැලි... විචාරකයෝ වැඩියිනේ.... එතකොට රසය අඩුයි.... ගෙදර කට්ටිය එක්ක බලන්න බැහැ තියන කුණු හරුප නිසා.... ඉස්සරහ ඔෆිස්‌ එකේ නංගිලා එක්ක බලනවා... අඩුම තරමේ උන් හරි ෆෝම් වෙයිනෙ....
    මමත් කොල්ලො එක්ක තමා බලන්නෙ ගොඩක් වෙලාවට.. හැබයි උන් නම් සද්ද වහලා බලනවා ශේප් එකේ.. කෙල්ල එක්ක තමා බං ෆිල්ම් බලන්න එපා වෙන්නෙ.. කතා කරන්න ගත්තම නවත්තන්නෙ නෑ..:growl:

    මගේ තියෙන්නේ බං නොර්මල් ෆෝන් එකක්... ලැප් ඒකෙන් තමයි සේරම කරන්නේ... මගේ ෆෝන් ඒකෙන් ඉන්ටර්නෙට් වත් යන්න බැහැ.... කෝල් sms විතරයි... මගේ සිංහල ටයිපින් ගැන ත්‍රෙඩ් එකක් තියෙනවා.. අන්න එකේ අන්තිම ටිකේ අප්ලෝඩ් කළා ලින්ක් දෙකක්... එක ඩවුන්ලෝඩ් කරලා ගන්න... කොම්පියුටර් එකට විතරයි පුළුවන් මට හිතෙන්නේ....
    මට කොම්පියුටර් එකේ සිංහල ටයිපින් පුළුවන් බං සුපිරියට.. මං ඩිරෙක්ට් ටයිප් කරන්නෙ.. කී බෝඩ් එක හුරුවෙලා ටයිප් කරලම.. මට සිංග්ලිශ් ටයිප් කරන්න බෑ..:no:

    ඇන්ඩ්‍රොයිඩ්වල හෙළකුරු ඇප් එකෙන් පුලුවන්..මන් මේ කමෙන්ට් කරන්නෙ ඒකෙන් :yes:
    එල එල.. ඒකෙත් ඔය සිංග්ලිශ් වලින් කොටලද සිංහලට හරවන්න තියෙන්නෙ.. ඒක නම් වහක්..

    බඩියෝ..... ලබ්බෝ...............
    ඇයි ඩෝ..?
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඉස්කෝල ඇරලා නැති උනාට.. මේ මම ඉන්නවනේ.... චාමලී නගාත් ඉන්නවා දැක්ක... බඩි කොලුවත් හිටියා... උඹල නාකි උනාට අපි තමාව පොඩි එවුන්...

    :lol::growl::growl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    mama yanawa. hawasa ennam
    එල එල.. රෑට සෙට් වෙමු.. මාත් ටිකකින් යනවා.. තවම කෑවෙ නෑ බං..

    ඉන්නවද බැලුවේ... තෝ ඊයේ අවෙත් නෑනේ...
    ඊයෙ ෆිල්ම් එකක් බැලුවා බං.. ඉතිං රෑ වෙලා ආවෙ.. එතකොට උඹලා නැහැ..:(
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඊයෙ ෆිල්ම් එකක් බැලුවා බං.. ඉතිං රෑ වෙලා ආවෙ.. එතකොට උඹලා නැහැ..:(

    ඊයේ මල් බබයි, මමයි 12.30ට ගියා බන්... ඊයේ හරියන එකෙක් හිටියේ නෑ.... ෆන් එකක් ගන්න.... බලාගෙන හිටියා උබ ආවෙත් නෑ..... අපි ගියා...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඊයේ මල් බබයි, මමයි 12.30ට ගියා බන්... ඊයේ හරියන එකෙක් හිටියේ නෑ.... ෆන් එකක් ගන්න.... බලාගෙන හිටියා උබ ආවෙත් නෑ..... අපි ගියා...
    තනුජකයත් එන්නෙ නෑලු බං ජනවාරි වෙනකං..:(
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    තනුජකයත් එන්නෙ නෑලු බං ජනවාරි වෙනකං..:(

    ඔව් බන්... මට PM එකක් දාලා තිබ්බා.... දවස් 15කින් පස්සේ එන්නේ කියලා.... :(

    පලවෙනි එක වගේ නෙමේ.. මේක මහා ජරාවක් කරලා බන් :(:(:(
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    මතක නැත්ද එදා, ඔයත් අවතාරේ මාරු කලේ... උන් දෙන්න මට හිනා උනා අන්තිමට... බලපන්කො

    hina une na bn. Eka hodai umbata
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    එල එල.. රෑට සෙට් වෙමු.. මාත් ටිකකින් යනවා.. තවම කෑවෙ නෑ බං..

    ඊයෙ ෆිල්ම් එකක් බැලුවා බං.. ඉතිං රෑ වෙලා ආවෙ.. එතකොට උඹලා නැහැ..:(

    umba aye nidiwaranawa neh?
     
    Status
    Not open for further replies.