තාම A/L සහෝ![]()

එකෙන්ම විනාශයක් කරමුyes.. adareta set wemu okkoma....
![]()
එකෙන්ම විනාශයක් කරමු


අනුරාධපුරේ කිව්වමඔව් මචන්..අනුරාධපුර ඉස්කෝලයක් බන්![]()
නැහැ මචං මෙහෙ නම් ඩවුන් නැහැමම දැන් යනෝ.....
GT අයියා වැඩ පටන් අරන් වගේ......
කිරිය නිකන් ඩව්න් වෙනවා වගේ නැද්ද???
අනිවා රෑට සෙට් වෙමු එහෙනම්.....
මේකෙ නම් වැඩිම පෝස්ට් දාපු දහ දෙනා අතරට එන්න හම්බෙන්නේ නෑ....
අන්තිමයා තමා වෙන්නේ...![]()
ටොරන්ට් වැඩේට මොකො වුණේ බන්?



ඒක හරි ගියේ නෑ බන්...
අතෑරලා දැම්මා...
උබ avatar එක වෙනස් කරලා නේද?එල එල..![]()
filestream ස්ලෝ ද බන් දැන්? 
ඔව් බන් මේ වලිත් එක්ක මන් වෙනස් පුද්ගලයෙක් වුණා බන්filestream ස්ලෝ ද බන් දැන්?
![]()

