☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    එකෙන්ම විනාශයක් කරමු

    මම දැන් යනෝ.....

    GT අයියා වැඩ පටන් අරන් වගේ......
    කිරිය නිකන් ඩව්න් වෙනවා වගේ නැද්ද???

    අනිවා රෑට සෙට් වෙමු එහෙනම්.....
    :):):)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මම දැන් යනෝ.....

    GT අයියා වැඩ පටන් අරන් වගේ......
    කිරිය නිකන් ඩව්න් වෙනවා වගේ නැද්ද???

    අනිවා රෑට සෙට් වෙමු එහෙනම්.....
    :):):)
    නැහැ මචං මෙහෙ නම් ඩවුන් නැහැ
    ගෙදර ගියාම ඩවුන් යාවිද දන්නෙ නැහැ
    එල එල සෙට් වෙමු
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මේකෙ නම් වැඩිම පෝස්ට් දාපු දහ දෙනා අතරට එන්න හම්බෙන්නේ නෑ....:no:
    අන්තිමයා තමා වෙන්නේ...:(
     

    Thunderbolt

    Active member
  • Jul 16, 2014
    819
    54
    28
    මේකෙ නම් වැඩිම පෝස්ට් දාපු දහ දෙනා අතරට එන්න හම්බෙන්නේ නෑ....:no:
    අන්තිමයා තමා වෙන්නේ...:(

    ටොරන්ට් වැඩේට මොකො වුණේ බන්?
     

    Thunderbolt

    Active member
  • Jul 16, 2014
    819
    54
    28


    ඒක හරි ගියේ නෑ බන්...:no:
    අතෑරලා දැම්මා...:(
    උබ avatar එක වෙනස් කරලා නේද?එල එල..;)

    ඔව් බන් මේ වලිත් එක්ක මන් වෙනස් පුද්ගලයෙක් වුණා බන් :D filestream ස්ලෝ ද බන් දැන්? :oo:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඔව් බන් මේ වලිත් එක්ක මන් වෙනස් පුද්ගලයෙක් වුණා බන් :D filestream ස්ලෝ ද බන් දැන්? :oo:

    ස්ලෝ වෙලා නම් නැද්ද කොහෙද?:oo:
    ඒකේන් ෆ්‍රී බාන්න දෙන කෝටා එක මම කලින් පාවිච්චි කලා..ඒ නිසා ඒකෙන් වැඩක් ගන්න බැරි උනා ඊයේ..:(
     
    Status
    Not open for further replies.