☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    home-1.jpg
    http://www.ugaescapes.com/
    KPZ - honeymoon walata hondayida balanna
    ammata sirisssssss :shocked:
    ekanam mare maru ban :yes:
    ganath narakama naha :yes:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    තනු නැතිව හරි පාලුයි අෆ්ෆා....:(:(:sorry:

    පාළුව තනිකම මට වද දෙන විට
    කෙලෙසද මා එය ඉවසන්නේ....
    ලඟින් නොසිටියත් දෙතැනක හිටියත්
    ඔබේ සුවඳ මා ළඟ රැඳුනේ....
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    KPZ බලපන් සෙට් වෙන හොටෙල් එකක් මේකෙ තියෙනවද කියලා
    උඹට යන්න

    http://www.cinnamonhotels.com/


    ඔෆර්ස් එහෙම තිබ්බොත් අරගෙන දෙන්නම්
    සීසන් එකේ ඔෆර්ස් තියෙනවා ගොඩක්
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    KPZ බලපන් සෙට් වෙන හොටෙල් එකක් මේකෙ තියෙනවද කියලා
    උඹට යන්න

    [/SIZE]

    ඔෆර්ස් එහෙම තිබ්බොත් අරගෙන දෙන්නම්
    සීසන් එකේ ඔෆර්ස් තියෙනවා ගොඩක්

    KPZ - උඹට හනිමුන් එකට යද්දී බයයි පාළුයි වගේ නම් අපි කවුරු හරි එක්ක පලයන්....
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    පාළුව තනිකම මට වද දෙන විට
    කෙලෙසද මා එය ඉවසන්නේ....
    ලඟින් නොසිටියත් දෙතැනක හිටියත්
    ඔබේ සුවඳ මා ළඟ රැඳුනේ....

    ඔහොම එකක් නම් නැහැ...මේ මොකක්ද මේ කියන්නේ....:oo::oo:

    මට නම් ආයෙ යන්න අදහසක් නැහැ:lol:

    :eek::eek:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මට නම් ආයෙ යන්න අදහසක් නැහැ:lol:

    ඉතිං බලපංකො.... අරක එඩිට් කරන ඩිංගට ක්වොට් කලානේ බං... අරූට දැම්මේ. KPZ වැදිලා නැහැ කියලා දැක්කේ පෝස්ට් උනාම... දැන් ඉතිං මක් කොරන්නද..:(:( උඹ කොහොමත් දැන් හනිමුන් යන්න හැදුවොතින් කන්න වෙන්නේ කොහු මිටි පාරවල් තමයි.:lol:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඉතිං බලපංකො.... අරක එඩිට් කරන ඩිංගට ක්වොට් කලානේ බං... අරූට දැම්මේ. KPZ වැදිලා නැහැ කියලා දැක්කේ පෝස්ට් උනාම... දැන් ඉතිං මක් කොරන්නද..:(:( උඹ කොහොමත් දැන් හනිමුන් යන්න හැදුවොතින් කන්න වෙන්නේ කොහු මිටි පාරවල් තමයි.:lol:

    මේ ගමන් ඔයත් එකක් සැට් කරගන්න..........:sorry::sorry:
     
    Status
    Not open for further replies.