☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    KPZ බලපන් සෙට් වෙන හොටෙල් එකක් මේකෙ තියෙනවද කියලා
    උඹට යන්න

    [/SIZE]

    ඔෆර්ස් එහෙම තිබ්බොත් අරගෙන දෙන්නම්
    සීසන් එකේ ඔෆර්ස් තියෙනවා ගොඩක්
    ekath hodai ban :yes:
    owaye full board , half board set wenne kohomada ban?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඉතිං බලපංකො.... අරක එඩිට් කරන ඩිංගට ක්වොට් කලානේ බං... අරූට දැම්මේ. KPZ වැදිලා නැහැ කියලා දැක්කේ පෝස්ට් උනාම... දැන් ඉතිං මක් කොරන්නද..:(:( උඹ කොහොමත් දැන් හනිමුන් යන්න හැදුවොතින් කන්න වෙන්නේ කොහු මිටි පාරවල් තමයි.:lol:
    ඔව් ඔව්
    මෙන්න මෙහෙම තමා අන්තිමට වෙන්නෙ

    tIJHQte.png
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ekath hodai ban :yes:
    owaye full board , half board set wenne kohomada ban?
    උඹ හොටෙල් එකක් සිලෙක්ට් කොරොත් මම හෙට ඔෆිස් එකට ගිහින් අරගෙන දෙන්නම් අවුලක් නැහැ
    ලංකාව වටේ තියෙන ගොඩක් හොටෙල් වල රේට්ස් එනවා ඔෆිස් එකට මචං
    ටුවර් ප්ලෑන් කරන්නෙ එහෙමයි :cool:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඉතිං බලපංකො.... අරක එඩිට් කරන ඩිංගට ක්වොට් කලානේ බං... අරූට දැම්මේ. KPZ වැදිලා නැහැ කියලා දැක්කේ පෝස්ට් උනාම... දැන් ඉතිං මක් කොරන්නද..:(:( උඹ කොහොමත් දැන් හනිමුන් යන්න හැදුවොතින් කන්න වෙන්නේ කොහු මිටි පාරවල් තමයි.:lol:
    :lol::lol: ත්‍රෙඩ් එක විදිනවා හිටු කියලා
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    එළ කිරි...2016 මොකද වෙන්නේ?? අලුත් එකක් සෙට් වෙනවද?:eek::eek:

    තවම හිතුවේ නැහැ අනේ.... තුන් වෙනියෙක් විශ්වාස කරන එක තමයි ප්‍රශ්නේ.... අපේ ගෙදරින් හොයනවා... ඒ මදිවට මමත් හොයනවා.... උදේට හම්බ වෙන teachersල එහෙමත් හිනා වේවි කතා කරලා යනවා.... පස්සෙන් යන්නවත් වෙලාවක් නැහැනේ.... උදේ 7.30 ඉඳල 5 වෙනකන් එක දිගට වැඩ.... අපි බලමුකෝ...
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    තවම හිතුවේ නැහැ අනේ.... තුන් වෙනියෙක් විශ්වාස කරන එක තමයි ප්‍රශ්නේ.... අපේ ගෙදරින් හොයනවා... ඒ මදිවට මමත් හොයනවා.... උදේට හම්බ වෙන teachersල එහෙමත් හිනා වේවි කතා කරලා යනවා.... පස්සෙන් යන්නවත් වෙලාවක් නැහැනේ.... උදේ 7.30 ඉඳල 5 වෙනකන් එක දිගට වැඩ.... අපි බලමුකෝ...

    ෆට්ට කතාව....එල එල හොයන්න හොයන්න..තනියෙන් ඉන්න බැහැ..බදින්න ඕන....:):)
     
    Status
    Not open for further replies.