සින්දුවක අන්තරා කොටසක්


ඒක මිසක්....තනු හිටියා නම් ෆට්ට.....


ඔයා ගිහින් තියෙනවද



තාම බැදලා නැහැ බොළ....


සින්දුවක අන්තරා කොටසක්


ඒක මිසක්....

ඔයා ගිහින් තියෙනවද



තාම බැදලා නැහැ බොළ....


ekath hodai banKPZ බලපන් සෙට් වෙන හොටෙල් එකක් මේකෙ තියෙනවද කියලා
උඹට යන්න
[/SIZE]
ඔෆර්ස් එහෙම තිබ්බොත් අරගෙන දෙන්නම්
සීසන් එකේ ඔෆර්ස් තියෙනවා ගොඩක්

ඔව් ඔව්ඉතිං බලපංකො.... අරක එඩිට් කරන ඩිංගට ක්වොට් කලානේ බං... අරූට දැම්මේ. KPZ වැදිලා නැහැ කියලා දැක්කේ පෝස්ට් උනාම... දැන් ඉතිං මක් කොරන්නද..උඹ කොහොමත් දැන් හනිමුන් යන්න හැදුවොතින් කන්න වෙන්නේ කොහු මිටි පාරවල් තමයි.
![]()
මම තනියම ගිහිං මොනවා කරන්නද නංගි.2016 තමයි අයිත් බඳිනවා නම් බඳින්නේ...
![]()


උඹ හොටෙල් එකක් සිලෙක්ට් කොරොත් මම හෙට ඔෆිස් එකට ගිහින් අරගෙන දෙන්නම් අවුලක් නැහැekath hodai ban
owaye full board , half board set wenne kohomada ban?

ekath hodai ban
owaye full board , half board set wenne kohomada ban?
මම හිතුවා මේ 89 කෙනෙක් වෙන්න ඇති කියලාතාම බැදලා නැහැ බොළ....
![]()

මම හිතුවා මේ 89 කෙනෙක් වෙන්න ඇති කියලා
බලාගෙන යනකොට නංගි කෙනෙක්ද කොහෙද![]()


ඉතිං බලපංකො.... අරක එඩිට් කරන ඩිංගට ක්වොට් කලානේ බං... අරූට දැම්මේ. KPZ වැදිලා නැහැ කියලා දැක්කේ පෝස්ට් උනාම... දැන් ඉතිං මක් කොරන්නද..උඹ කොහොමත් දැන් හනිමුන් යන්න හැදුවොතින් කන්න වෙන්නේ කොහු මිටි පාරවල් තමයි.
![]()

ත්රෙඩ් එක විදිනවා හිටු කියලා මඤ්ඤංහෆොයි.. කලබලේට මම දැක්කේ half boil වගේ... සොරි වේවා
එළ කිරි...2016 මොකද වෙන්නේ?? අලුත් එකක් සෙට් වෙනවද?![]()
මොකද්ද අනේ චමාරා කනව කියන්නෙඔය ත්රෙඩ් වමාරා කාලා ඉවරද????![]()
88 වෙලත් තාම බැඳල නැද්ද
අපොයි අපි හොඳයි තව![]()


තවම හිතුවේ නැහැ අනේ.... තුන් වෙනියෙක් විශ්වාස කරන එක තමයි ප්රශ්නේ.... අපේ ගෙදරින් හොයනවා... ඒ මදිවට මමත් හොයනවා.... උදේට හම්බ වෙන teachersල එහෙමත් හිනා වේවි කතා කරලා යනවා.... පස්සෙන් යන්නවත් වෙලාවක් නැහැනේ.... උදේ 7.30 ඉඳල 5 වෙනකන් එක දිගට වැඩ.... අපි බලමුකෝ...

