එකනේ අපිට මොකෝ ඔයිය වගක්
පරණ ඒවාට කොට් කරන එකටයි කියන්නේ වමාරා කෑම කියලා...........

එකනේ අපිට මොකෝ ඔයිය වගක්

අතීතය අමතක කරන්න හොඳ නැහැපරණ ඒවාට කොට් කරන එකටයි කියන්නේ වමාරා කෑම කියලා...........![]()
eke website coming soon kiyanne![]()
ඔයා කියේද?
මන් 30 බදිනවා![]()
තේරෙන්නේ නැත්ද බං ඕකවත්... චාමලී බඳින කාලේ වෙද්දී වෙබ් එක පෙන්නාවි. තව අවුරුදු 4 ක් තියෙනවනේ... උඹ වෙන එකක් හොයාගනින්... මල් බබා ට කියලා.... නැත්නම් වෙන්නේ තව අවුරුදු 4 ක් මුහුණ දිහා බල බල හිනා වේවි මුකුළු කර කර ඉන්න තමයි.

එයාගෙ වෙඩින් එකට හොස්ට් කරපු ඔෆීෂියල් වෙබ් එක වෙන්න ඇතිපොඩ්ඩක් මනුස්ස ලුක් එකක් දාලා අවංකව එකකට බැහැපන්තවම හිතුවේ නැහැ අනේ.... තුන් වෙනියෙක් විශ්වාස කරන එක තමයි ප්රශ්නේ.... අපේ ගෙදරින් හොයනවා... ඒ මදිවට මමත් හොයනවා.... උදේට හම්බ වෙන teachersල එහෙමත් හිනා වේවි කතා කරලා යනවා.... පස්සෙන් යන්නවත් වෙලාවක් නැහැනේ.... උදේ 7.30 ඉඳල 5 වෙනකන් එක දිගට වැඩ.... අපි බලමුකෝ...
අතීතය අමතක කරන්න හොඳ නැහැ
වගේම මුල මතක තියාගන්න එකත් වැදගත්
පොඩ්ඩක් මනුස්ස ලුක් එකක් දාලා අවංකව එකකට බැහැපන්
උඹ ස්කොලේකද වැඩ කරන්නෙ
ඒත් ඉතින් ගානේ හැටියට අවුලක් නැනේ බංඑත් ඩේ ටයිම් ඩේටා මදි බන් 3 නේ,![]()
මන් ඇහුවේ මොන අවුරුද්දෙට ඉපදුනේ කියලා...මම 2010 ගොඩ ගියා

නැහැ ඒක වැඩ....eke website coming soon kiyanne![]()
අතීතය අමතක කරන්න හොඳ නැහැ
වගේම මුල මතක තියාගන්න එකත් වැදගත්

තේරෙන්නේ නැත්ද බං ඕකවත්... චාමලී බඳින කාලේ වෙද්දී වෙබ් එක පෙන්නාවි. තව අවුරුදු 4 ක් තියෙනවනේ... උඹ වෙන එකක් හොයාගනින්... මල් බබා ට කියලා.... නැත්නම් වෙන්නේ තව අවුරුදු 4 ක් මුහුණ දිහා බල බල හිනා වේවි මුකුළු කර කර ඉන්න තමයි.

තව අවුරුදු 4ක්.... පිස්සු හැදෙයි සඳ බැබලෙයි කිවුවලු..

එයාගෙ වෙඩින් එකට හොස්ට් කරපු ඔෆීෂියල් වෙබ් එක වෙන්න ඇති
අර කෙට් විලියම් මගුල් ගෙදරටත් ඔෆීෂියල් වෙබ් එකක් හොස්ට කරල තිබ්බෙ

පොඩ්ඩක් මනුස්ස ලුක් එකක් දාලා අවංකව එකකට බැහැපන්
උඹ ස්කොලේකද වැඩ කරන්නෙ
එයාගෙ වෙඩින් එකට හොස්ට් කරපු ඔෆීෂියල් වෙබ් එක වෙන්න ඇති
අර කෙට් විලියම් මගුල් ගෙදරටත් ඔෆීෂියල් වෙබ් එකක් හොස්ට කරල තිබ්බෙ
පිස්සු යක්කු ඉන්නව බන්අද කාලේ වෙන්නේ නැත්තෙත් එකනේ මචං....
නැගිටින්න අත දීපු එකාගේ අතත් කපල යන එවුන් ඉන්නේ අද කාලේ...
මුල මතක නැති වෙනවා කියන්නේ එයට තමන්ගේ අම්ම තාත්ත උනත් අමතක කරන එක සුළු දෙයක්....
චමලිට නෙවි කියන්නේ හොඳේ..(නැත්නම් එයා හිතාවි එයට කියලා, හිතට දුකක් දැනේවි)
පෝස්ට් වල නම් මම පරණ එකක් බලල කොමෙන්ට් එකක් දාල මගේ රෙප් රතු කරලා තිබුන....
එදා ඉඳල හරි ප්රවේසමින් කොමෙන්ට් කරන්නේ...
පරණ එකක් නම් බලල ගන්න තියෙන දේ ඇරගෙන පෝස්ට් එක දාපු කෙනාට PM කරලා යනවා...
බායි![]()

මොකක්ද මෙතන වෙන්නේ??