☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    eke website coming soon kiyanne :(

    තේරෙන්නේ නැත්ද බං ඕකවත්... චාමලී බඳින කාලේ වෙද්දී වෙබ් එක පෙන්නාවි. තව අවුරුදු 4 ක් තියෙනවනේ... උඹ වෙන එකක් හොයාගනින්... මල් බබා ට කියලා.... නැත්නම් වෙන්නේ තව අවුරුදු 4 ක් මුහුණ දිහා බල බල හිනා වේවි මුකුළු කර කර ඉන්න තමයි.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    :lol::lol: එයාගෙ වෙඩින් එකට හොස්ට් කරපු ඔෆීෂියල් වෙබ් එක වෙන්න ඇති
    අර කෙට් විලියම් මගුල් ගෙදරටත් ඔෆීෂියල් වෙබ් එකක් හොස්ට කරල තිබ්බෙ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    තවම හිතුවේ නැහැ අනේ.... තුන් වෙනියෙක් විශ්වාස කරන එක තමයි ප්‍රශ්නේ.... අපේ ගෙදරින් හොයනවා... ඒ මදිවට මමත් හොයනවා.... උදේට හම්බ වෙන teachersල එහෙමත් හිනා වේවි කතා කරලා යනවා.... පස්සෙන් යන්නවත් වෙලාවක් නැහැනේ.... උදේ 7.30 ඉඳල 5 වෙනකන් එක දිගට වැඩ.... අපි බලමුකෝ...
    පොඩ්ඩක් මනුස්ස ලුක් එකක් දාලා අවංකව එකකට බැහැපන්
    උඹ ස්කොලේකද වැඩ කරන්නෙ
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අතීතය අමතක කරන්න හොඳ නැහැ
    වගේම මුල මතක තියාගන්න එකත් වැදගත්

    අද කාලේ වෙන්නේ නැත්තෙත් එකනේ මචං....
    නැගිටින්න අත දීපු එකාගේ අතත් කපල යන එවුන් ඉන්නේ අද කාලේ...
    මුල මතක නැති වෙනවා කියන්නේ එයට තමන්ගේ අම්ම තාත්ත උනත් අමතක කරන එක සුළු දෙයක්....
    චමලිට නෙවි කියන්නේ හොඳේ..(නැත්නම් එයා හිතාවි එයට කියලා, හිතට දුකක් දැනේවි)
    පෝස්ට් වල නම් මම පරණ එකක් බලල කොමෙන්ට් එකක් දාල මගේ රෙප් රතු කරලා තිබුන....
    එදා ඉඳල හරි ප්‍රවේසමින් කොමෙන්ට් කරන්නේ...
    පරණ එකක් නම් බලල ගන්න තියෙන දේ ඇරගෙන පෝස්ට් එක දාපු කෙනාට PM කරලා යනවා...

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මම 2010 ගොඩ ගියා
    මන් ඇහුවේ මොන අවුරුද්දෙට ඉපදුනේ කියලා...:sorry::sorry:

    eke website coming soon kiyanne :(
    නැහැ ඒක වැඩ....
    http://www.chcresthouses.com/:eek::eek:
    අතීතය අමතක කරන්න හොඳ නැහැ
    වගේම මුල මතක තියාගන්න එකත් වැදගත්

    හා හා වමාරා කන්නකෝ එහෙනම්....:sorry::sorry::lol:

    තේරෙන්නේ නැත්ද බං ඕකවත්... චාමලී බඳින කාලේ වෙද්දී වෙබ් එක පෙන්නාවි. තව අවුරුදු 4 ක් තියෙනවනේ... උඹ වෙන එකක් හොයාගනින්... මල් බබා ට කියලා.... නැත්නම් වෙන්නේ තව අවුරුදු 4 ක් මුහුණ දිහා බල බල හිනා වේවි මුකුළු කර කර ඉන්න තමයි.

    :(:(:(

    තව අවුරුදු 4ක්.... පිස්සු හැදෙයි සඳ බැබලෙයි කිවුවලු..

    ඔව් 4 ඇතුලත බදිනවා....:lol::lol::lol:

    :lol::lol: එයාගෙ වෙඩින් එකට හොස්ට් කරපු ඔෆීෂියල් වෙබ් එක වෙන්න ඇති
    අර කෙට් විලියම් මගුල් ගෙදරටත් ඔෆීෂියල් වෙබ් එකක් හොස්ට කරල තිබ්බෙ
    :lol::lol::lol: :oo::oo:

    පොඩ්ඩක් මනුස්ස ලුක් එකක් දාලා අවංකව එකකට බැහැපන්
    උඹ ස්කොලේකද වැඩ කරන්නෙ

    ඔව් පොඩ්ඩක් සිරාවට වැඩේට බහින්න ඕන..අනිවා ආපහු බදින්න ඕන...බැහැ කියලා බැහැ..තනියෙන් ජිවත් වෙන්න බැහැ..එකයි ඇත්ත...
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :lol::lol: එයාගෙ වෙඩින් එකට හොස්ට් කරපු ඔෆීෂියල් වෙබ් එක වෙන්න ඇති
    අර කෙට් විලියම් මගුල් ගෙදරටත් ඔෆීෂියල් වෙබ් එකක් හොස්ට කරල තිබ්බෙ

    3.gif
    3.gif
    3.gif
    11.gif
    11.gif
    11.gif
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අද කාලේ වෙන්නේ නැත්තෙත් එකනේ මචං....
    නැගිටින්න අත දීපු එකාගේ අතත් කපල යන එවුන් ඉන්නේ අද කාලේ...
    මුල මතක නැති වෙනවා කියන්නේ එයට තමන්ගේ අම්ම තාත්ත උනත් අමතක කරන එක සුළු දෙයක්....
    චමලිට නෙවි කියන්නේ හොඳේ..(නැත්නම් එයා හිතාවි එයට කියලා, හිතට දුකක් දැනේවි)
    පෝස්ට් වල නම් මම පරණ එකක් බලල කොමෙන්ට් එකක් දාල මගේ රෙප් රතු කරලා තිබුන....
    එදා ඉඳල හරි ප්‍රවේසමින් කොමෙන්ට් කරන්නේ...
    පරණ එකක් නම් බලල ගන්න තියෙන දේ ඇරගෙන පෝස්ට් එක දාපු කෙනාට PM කරලා යනවා...

    පිස්සු යක්කු ඉන්නව බන්
    හොඳ දෙයක් නම් පරණ උනත් හැමෝටම බලාගන්න ආයෙත් බම්ප් කරන එකේ වරදක් නැහැ
    සමහරු ඉන්නවා ඔය වගේ මුග්ද ඩයල් ගණන් ගන්න එපා මගෙත් මේ ත්‍රෙඩ් එකටත් රේප් කපලා අපිට පුක්ද අහලා හා හා
     
    Status
    Not open for further replies.