පිස්සු යක්කු ඉන්නව බන්
හොඳ දෙයක් නම් පරණ උනත් හැමෝටම බලාගන්න ආයෙත් බම්ප් කරන එකේ වරදක් නැහැ
සමහරු ඉන්නවා ඔය වගේ මුග්ද ඩයල් ගණන් ගන්න එපා මගෙත් මේ ත්රෙඩ් එකටත් රේප් කපලා අපිට පුක්ද අහලා හා හා


කොළඹ හෙඩ්ක්වාට්ස් වලද වැඩ
මන් ඇහුවේ මොන අවුරුද්දෙට ඉපදුනේ කියලා...
නැහැ ඒක වැඩ....
http://www.chcresthouses.com/:eek::eek:
හා හා වමාරා කන්නකෝ එහෙනම්....
![]()
ඔව් පොඩ්ඩක් සිරාවට වැඩේට බහින්න ඕන..අනිවා ආපහු බදින්න ඕන...බැහැ කියලා බැහැ..තනියෙන් ජිවත් වෙන්න බැහැ..එකයි ඇත්ත...


අහ එහෙමද මම හිතුව කොළඹ කියලාවැලිගම බං ඉන්නේ. බෙදා හැරීම් නඩත්තු ඒකකයේ
රුකා අවා
සඳහන් කළා අන්න පැහැදිලිවකිවුවේ නැහැ ඔය කියේද ඉපදුනේ කියලා![]()

කිවුවේ නැහැ ඔය කියේද ඉපදුනේ කියලා![]()

මල්ලි අපි ලබුස්ට කෙල්ලෙක් හොයනවා.....
කවියට හොටෙල් එකක් හොයනවා....![]()
ඔන්න ඔහේ ඉන්නවා සහෝමම හිතුවේ එන්න බැරි වෙයි කියලා එත් වෙලාවට එන්න පුළුවන් උනා.....
කොහොමද බබා ජීවිතේ...

මල්ලි අපි ලබුස්ට කෙල්ලෙක් හොයනවා.....
කවියට හොටෙල් එකක් හොයනවා....![]()


![]()
වෙබ් එක ලෝඩ් උනාට සයිට් එකේ මොකුත් නැහැ රිසෝසස්
මම 90 හලෝ
මෙන්න ලබුස් ගැහැණු ළමයින්ගෙන් උපදෙස්
එයාල බලන් ඉන්නෙ ලබුස් වගේ අයියලා අහනකම්