☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
පිස්සු යක්කු ඉන්නව බන්
හොඳ දෙයක් නම් පරණ උනත් හැමෝටම බලාගන්න ආයෙත් බම්ප් කරන එකේ වරදක් නැහැ
සමහරු ඉන්නවා ඔය වගේ මුග්ද ඩයල් ගණන් ගන්න එපා මගෙත් මේ ත්‍රෙඩ් එකටත් රේප් කපලා අපිට පුක්ද අහලා හා හා

විහිලු කරන්නේ හොදේ මන්.....:lol::lol:
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මන් ඇහුවේ මොන අවුරුද්දෙට ඉපදුනේ කියලා...:sorry::sorry:
    නැහැ ඒක වැඩ....
    http://www.chcresthouses.com/:eek::eek:
    හා හා වමාරා කන්නකෝ එහෙනම්....:sorry::sorry::lol:
    :lol::lol::lol: :oo::oo:
    ඔව් පොඩ්ඩක් සිරාවට වැඩේට බහින්න ඕන..අනිවා ආපහු බදින්න ඕන...බැහැ කියලා බැහැ..තනියෙන් ජිවත් වෙන්න බැහැ..එකයි ඇත්ත...
    F8PVvVR.png

    වෙබ් එක ලෝඩ් උනාට සයිට් එකේ මොකුත් නැහැ රිසෝසස්
    මම 90 හලෝ

    :sorry::lol:
    මෙන්න ලබුස් ගැහැණු ළමයින්ගෙන් උපදෙස්
    එයාල බලන් ඉන්නෙ ලබුස් වගේ අයියලා අහනකම්
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :growl::growl::growl:


    මල්ලි අපි ලබුස්ට කෙල්ලෙක් හොයනවා.....:):)
    කවියට හොටෙල් එකක් හොයනවා....:lol::lol:

    චමලි අක්කා පින් අතේ වැඩකට අතගහලා...

    1. හොයමු
    2. හොයමු
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මම හිතුවේ එන්න බැරි වෙයි කියලා එත් වෙලාවට එන්න පුළුවන් උනා.....

    කොහොමද බබා ජීවිතේ...
    ඔන්න ඔහේ ඉන්නවා සහෝ
    මහින්ද බෝඩ් ටික පහු කරගෙන ගෙදර අවා :lol:
    අද පොඩ්ඩක් සතුටු දවසක්
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    F8PVvVR.png

    වෙබ් එක ලෝඩ් උනාට සයිට් එකේ මොකුත් නැහැ රිසෝසස්
    මම 90 හලෝ

    :sorry::lol:
    මෙන්න ලබුස් ගැහැණු ළමයින්ගෙන් උපදෙස්
    එයාල බලන් ඉන්නෙ ලබුස් වගේ අයියලා අහනකම්

    කෝ
     
    Status
    Not open for further replies.