mehe awata passe paththayek thiya asawata kubiyek dakke naha ban
lankawedinama samahara dawas wala maha ra aharenawa kubiyek junda kawama ehema![]()
ඔවූ බං ඉතිං මිනිස් ශරීරයේ තියෙන සංවේදීම තැනක්නේ....
mehe awata passe paththayek thiya asawata kubiyek dakke naha ban
lankawedinama samahara dawas wala maha ra aharenawa kubiyek junda kawama ehema![]()
cha karanawa kiyala ohomath karanawada? u mehe enne nathi wei ohoma karala![]()
aththa machan.ඔවු බං මේ ලඟදි කොල්ලෙක් ගෙනාව පෙන් එකක තිබුන වීඩියෝ වගයක්.... ලස්සන කෙල්ලෝ විහින් විනාස වෙනවා.... ලස්සන ෆෝන් එකක් දැක්කම, අනුන්ගේ බයික් එකක හරි යනවා දැක්කම, ඩෙනිම ගහල කොන්ඩේ ජෙල් ගාල ඉන්නවා දැක්කම උන්ට වෙන මොනවත් ඕන නැහැ..... සෝබනේට රැවටිලා යනවා.... හරි හමන් උගත් කමක් තියෙන කෙල්ලෙක් නම් එහෙම යන්නේ නැහැනේ.... අර වීඩියෝ වල තියෙන්නේ රුම් වල ගහපු වීඩියෝ වගයක්..... කෙල්ලොන්ට හොරාට අරගෙන තියෙන්නේ.... මම අරූට හොරාට පෙන් එක ෆොර්මැට් කළා..... ඉස්සර නම් ඒවා බැලුව... අන්තිමට අහිංසක ජිවිතයක් නේද මේ කියලා හිතෙද්දි බලන්නේ කොහොමද බං..... උන්ගේ ගෙවල් වල අම්මල තාත්තල මැරිලද මන්ද... කොහොමද බං උන් මේවා ප්රසිද්ද උනාම සමාජෙට මුහුණ දෙන්නේ.... ඒ අතින් මම මගේ ගැනම ආඩම්බරයි...... බැඳලා හිටි කාලේ වත් ෆෝන් එකට කෙල්ලගේ ෆොටෝ එකක් වත් අරගෙන නැහැ.....

kubiyage awasan katayuthu karanna hithagena nagitinneඋඹ ඇත්තටම නැගිටින්නේ ඒකටද? නැත්තන් ජුන්ඩව අඩවන්නද?![]()

aththa machan.
mage yaluwo ona tharam oya wage seen kala ban. mage nadayek wena malli kenekuth oya wage seen karanawa ban.
matanam hena appiriyai ban oya wage seen. anika kochchara unath kellata love ekak thiyenawanam ohoma photo ganne nahane ban![]()
![]()
sira machan. hugak kello kolla tharaha wei kiyala thama okata yannema akamaththen unath.ඔවු බං.... කෙල්ලට අවංකව ආදරේ කරන එකෙක් කවදාවත් මේ වගේ දේවල් වලට කෙල්ලව පොළඹවන්නේ නැහැ.... ඒ වගේම කෙල්ලොත් දැනගන්න ඕන බඳින්න කලින් මේවගේ දේවල් නොකර නොගිහින් ඉන්න.... කොල්ල තරහ වෙයි කියලා බයට යන්නේ, යන්න කලින් හිතන්න ඕන තමන්ට වෙන දේට පසු තැවෙන්න වෙයිද නැත්ද කියලා.... කෙල්ලෙක්ට ඉන්න හොඳම යාළුවා අම්ම..... ඒත් අම්මල තාත්තල සල්ලි පස්සේ දුවන ගොඩක් පවුල් වල අවසානේ මේක තමයි..... ඒත් හැම කෙල්ලම එහෙම නැහැ.... ඒ වගේම හැම කොල්ලමත් එහෙම නැහැ.....

