☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    හේන් කුඹුරු හාලා දෙනවා...
    ගල් වැලි පස් ඇදලා දෙනවා...
    සුක්කානම කරකවමින්...
    ගියරය වමතට ගනිමින්...
    ට්‍රැක්ටරේ මා නැගලා යනවා....:P

    :lol::lol::lol:
    කදු මුදුනින් සද එලියක් සේ.....
    මල් අතරින් ඔබේ රුව මැවේ...
    රන් අකුරින් හදවත ලියවේ...
    හිමි වේවා සුවද මට ඔබේ..
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    bana ahannada giye?
    kanna neweda?
    monawada ahapu bana. kiyahan balanna.......

    හාමුදුරුවෝ කියුවා.. මම කොල්ලෝ ටික එක්ක කයිය ගැහුවා,..

    හාමුදුරුවෝ ගියාම කෑවා... දෙපාරක් බෙදාගෙන... ගෙදර ආවා..
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    එල... මම ජොබක් කල කාලෙක පලවෙනි පඩියෙන් බලු, කපුටු දානයක් දෙන්නම් අනිවා...
    ita kalin ammatai thaththatai mona hari aran diyan.
    ita passe puluwannam bana poth tikak gahala bedala diyan
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල


    :lol::lol::lol:
    කදු මුදුනින් සද එලියක් සේ.....
    මල් අතරින් ඔබේ රුව මැවේ...
    රන් අකුරින් හදවත ලියවේ...
    හිමි වේවා සුවද මට ඔබේ..

    මල්ලි රෑට ද හාන්නේ????:oo::oo: හද එළිය???
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    1220_fit512.jpg

    ගෑනු විතරද බං මේවා අඳින්නේ..
    scurvy ගේ පින්තුරෙකුත් මම දැක්ක මෙවුව එකක් ඇඳගෙන ඉන්නවා
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    හාමුදුරුවෝ කියුවා.. මම කොල්ලෝ ටික එක්ක කයිය ගැහුවා,..

    හාමුදුරුවෝ ගියාම කෑවා... දෙපාරක් බෙදාගෙන... ගෙදර ආවා..
    :angry:
     
    Status
    Not open for further replies.