හේන් කුඹුරු හාලා දෙනවා...
ගල් වැලි පස් ඇදලා දෙනවා...
සුක්කානම කරකවමින්...
ගියරය වමතට ගනිමින්...
ට්රැක්ටරේ මා නැගලා යනවා....![]()



කදු මුදුනින් සද එලියක් සේ.....
මල් අතරින් ඔබේ රුව මැවේ...
රන් අකුරින් හදවත ලියවේ...
හිමි වේවා සුවද මට ඔබේ..
හේන් කුඹුරු හාලා දෙනවා...
ගල් වැලි පස් ඇදලා දෙනවා...
සුක්කානම කරකවමින්...
ගියරය වමතට ගනිමින්...
ට්රැක්ටරේ මා නැගලා යනවා....![]()



ඕන මම මුකුත් කියුවේ නෑ.... දන්නවනේ මගේ හැටි... අද දානේ ගෙදර ගිහින් ආවේ.. බණත් ඇහුවා..

ඔව් රුකා හොද කොල්ලා......

bana ahannada giye?
kanna neweda?
monawada ahapu bana. kiyahan balanna.......
ita kalin ammatai thaththatai mona hari aran diyan.එල... මම ජොබක් කල කාලෙක පලවෙනි පඩියෙන් බලු, කපුටු දානයක් දෙන්නම් අනිවා...
කදු මුදුනින් සද එලියක් සේ.....
මල් අතරින් ඔබේ රුව මැවේ...
රන් අකුරින් හදවත ලියවේ...
හිමි වේවා සුවද මට ඔබේ..

හද එළිය???හාමුදුරුවෝ කියුවා.. මම කොල්ලෝ ටික එක්ක කයිය ගැහුවා,..
හාමුදුරුවෝ ගියාම කෑවා... දෙපාරක් බෙදාගෙන... ගෙදර ආවා..

Photoshop ban ewanamගෑනු විතරද බං මේවා අඳින්නේ..
scurvy ගේ පින්තුරෙකුත් මම දැක්ක මෙවුව එකක් ඇඳගෙන ඉන්නවා

දනිමි....A/L Biology kaleh![]()




හායි සුදු චාමලී අක්කේ....![]()


ita kalin ammatai thaththatai mona hari aran diyan.
ita passe puluwannam bana poth tikak gahala bedala diyan

