කෙල්ල-කොල්ලෝ කියන්නේ කව්ද කියන එකයි,උන් හිතන හැටියි අපි නං දන්නවා.ඕව ගැන වාද කරලා ඇති වැඩක් නෑ.හැමෝම එක වගේ හිතන්නේ නෑනේ.හැබැයි මෙතන තියෙන ප්රශ්නේ තමයි අපිට ඒක හිතන්න පුළුවන් උනාට සමහරක්ට බැරි එක.සමහරු හිතන් ඉන්නේ එයාලා තමයි හරි,එයාලා හිතන විදිහට තමයි අනිත් අයත් හිතන්න ඕනේ කියලනේ.මං හිතන්නේ ඒක තමයි සිංහල ශබ්ද කෝෂයට මෝඩ,ආත්මාර්ථකාමී,කුහක වගේ වචන එකතු වෙලා තියෙන්නේ
කොල්ලා-ගොඩක් දේවල් තියෙනව කියන්න.. වාතයක්වත් නැති #%$% එකකට ගියාම හිතෙන්නෙ මෙන්න #%$%,
^& නැති එක කොච්චර දෙයක්ද අපි නිදහසේ ඉන්නවනෙ කියල තමයි.. ඒත් අපේම ෆන්ශන් එකක් කරගන්න, ^&* උනාම &*( එකක් හොයාගන්න කන්ටැක්ට්ස් නැති උනාම තමා තේරෙන්නෙ...