☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea

    මිනිහට මල පැනලා... මගේ රේප් 1ක් කපලා... මම වැල් පොලිය වගේ දුන්න ඒ ගාන 7න් වැඩි කරලා..... මිනිහට එපා වෙලා. ඊට පස්සේ ආවේ නෑ.....
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka


    මෙවලම් මොකටද මෙතරම් පැලදුවෙ සමනලියේ
    උස් අඩි පාවහන් යුගල යයි විසි වී ලොල්ලේ...
    මල් පෙතිවල පාට ගෑවේ ඇයි සියුමැලි දෙතොලේ
    කොලඹ ගිහින් ඉගෙන ගත්තේ ඔව්වද මගෙ කෙල්ලේ..:sorry:

    දෙදරාගිය ආදරයක තහංචි බැමි පවුරු
    රෝස මලක සඟවාගෙන රොන් ගෙන යයි බඹරු...
     
    කෙල්ල-කොල්ලෝ කියන්නේ කව්ද කියන එකයි,උන් හිතන හැටියි අපි නං දන්නවා.ඕව ගැන වාද කරලා ඇති වැඩක් නෑ.හැමෝම එක වගේ හිතන්නේ නෑනේ.හැබැයි මෙතන තියෙන ප්‍රශ්නේ තමයි අපිට ඒක හිතන්න පුළුවන් උනාට සමහරක්ට බැරි එක.සමහරු හිතන් ඉන්නේ එයාලා තමයි හරි,එයාලා හිතන විදිහට තමයි අනිත් අයත් හිතන්න ඕනේ කියලනේ.මං හිතන්නේ ඒක තමයි සිංහල ශබ්ද කෝෂයට මෝඩ,ආත්මාර්ථකාමී,කුහක වගේ වචන එකතු වෙලා තියෙන්නේ:rolleyes:

    කොල්ලා-ගොඩක් දේවල් තියෙනව කියන්න.. වාතයක්වත් නැති #%$% එකකට ගියාම හිතෙන්නෙ මෙන්න #%$%,
    ^& නැති එක කොච්චර දෙයක්ද අපි නිදහසේ ඉන්නවනෙ කියල තමයි.. ඒත් අපේම ෆන්ශන් එකක් කරගන්න, ^&* උනාම &*( එකක් හොයාගන්න කන්ටැක්ට්ස් නැති උනාම තමා තේරෙන්නෙ...
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මිනිහට මල පැනලා... මගේ රේප් 1ක් කපලා... මම වැල් පොලිය වගේ දුන්න ඒ ගාන 7න් වැඩි කරලා..... මිනිහට එපා වෙලා. ඊට පස්සේ ආවේ නෑ.....
    uba uge rep kapuwada?
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    දෙදරාගිය ආදරයක තහංචි බැමි පවුරු
    රෝස මලක සඟවාගෙන රොන් ගෙන යයි බඹරු...

    අඩන්න මට ඉඩ දුන්නට නලියන නෙත් පවුරු
    කදුලු බින්දු මේ හැටි ඇයි මට විතරක් නපුරු:angry::angry::angry:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මේ වනවිට චන්ද ප්‍රතිපල

    dinuka rukshan 1,530
    KPZ 1,051
    Mal Baba 983
    labu gediya 401
    sandaru1rox 370
    Thunderbolt 322
    Ereshaz77 233
    chamali2009 225
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113


    :lol::lol::lol:
    කදු මුදුනින් සද එලියක් සේ.....
    මල් අතරින් ඔබේ රුව මැවේ...
    රන් අකුරින් හදවත ලියවේ...
    හිමි වේවා සුවද මට ඔබේ..
    කදු පල්ලම් කඟවේනෙක් සේ...
    වෙල් අතරින් සිතල සුළගේ...
    රන් අකුරෙන් kubota ලියවේ...
    ඔබ පමණයි මගේ තනි මැකුවේ...

    220px-NelsUgland.jpg
     
    Last edited:

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අපෝ උබ ඕකවත් දන්නැද්ද?
    ඕක නැත්තම් ගැනුන්ගේ කුක්කු දෙක එල්ලෙනවනේ බන්. එහෙ මෙහෙ වැනෙනවා. කැතයි නේ බන්. අනික ගෑනුන්ට කරදරයිනේ ඒක.
    පොඩි කුක්කු තියෙන අයට එච්චර අමාරුවක් නැහැ. ඒත් ලොකුවට තියන අයගේ ෆිගර් එක අවුල් වෙනවා ඕක නැත්තම්. පපුවේ තියෙන්න ඕන කුක්කු දෙක දනිස්ස ගාව තියෙයි නැත්තං

    එතකොට බං පපුවේ අමාරුවක් හැදිලා ගියෝතින් එහෙම දොස්තරට බලන්න වෙන්නේ කකුලට නලාව තියල තමයි :oo::oo:
     
    Status
    Not open for further replies.