☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    බැන්නේ නෑ බන්.... මම මොකක් හරි කියුවා කට කැඩිච්ච විදිහට වගේ... මම කොහොමත් එහෙමනේ... එහෙනම් උබලත් මම එක්ක තරහා වෙන්නේ එපේ.... විශේෂයෙන් කෙපියා, බඩියා එහෙම. මම ඕකුන්ට වේසි කතානේ කියන්නේ

    එහෙනම් ගනන් ගන්න එපා බන්....;)
    අවුලක් නෑ ඌ ආයේ ඒවි...:yes:
    මමත් උට මැසේජ් එකක් දැම්මා වරෙන් කියලා...:rolleyes:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    2.jpg
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ;)
    මම අත්දැකීමෙන් දන්න දෙයක් තමා ගැනු වයසින් වැඩි අයටත් මල්ලි කියල කතා කරනවා

    :yes: එකනම් මටත් වෙලා තියනවා
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ


    ලියන්න නිකමට මට සිතුනා....:rolleyes:
    ඔබදෝ කුමරියේ උත්පලවන්නා....:love:
    සුන්දර නෙක සොදුරු කල්පනා....
    ලොව තව කෙනෙකුට දෙන්න නම් එපා..:sorry:
    නෙලාගන්න බැරි හින්දයි
    ඔබ ඔය තරමට ලස්සන
    නෙලා ගෙනා කිසිම මලක්
    නැහැ ඔය තරමට ලස්සන

    [/CENTER]

    hoda athal :baffled::baffled:
    Jacket adagena inne ban :( :(
    එල.. මම නම් හෙළුවෙන් ඉන්නෙ..

    මඤ්ඤොක්කා
    :love:

    Apo kello innawada:baffled:
    :rofl:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ;)
    මම අත්දැකීමෙන් දන්න දෙයක් තමා ගැනු වයසින් වැඩි අයටත් මල්ලි කියල කතා කරනවා
    ඔහේ මක්කයි මේ දොඩවන්නෙ.. හැට පැන්න ගෑනියෙක්ට උනත් නංගි කිව්වම ඕන දෙයක් කරගතහැකි.. අත් දැකීමෙන් කියන්නෙ..

    අනික ඔය චමින්දලට එහෙම අංකල් කියනවට වඩා අයියෙ කියල කතා කලාම හෙන ෆිට් වෙනවා..
     
    Status
    Not open for further replies.