ගැට වල හැටියට කකුල් මදි වගේ බන්
ගැට කොහෙද උත්තො ගෙඩි..

ගැට වල හැටියට කකුල් මදි වගේ බන්

ගැනුත් එහෙම තමා...ඔහේ මක්කයි මේ දොඩවන්නෙ.. හැට පැන්න ගෑනියෙක්ට උනත් නංගි කිව්වම ඕන දෙයක් කරගතහැකි.. අත් දැකීමෙන් කියන්නෙ..
අනික ඔය චමින්දලට එහෙම අංකල් කියනවට වඩා අයියෙ කියල කතා කලාම හෙන ෆිට් වෙනවා..


මම බැන්නේ මේවට
බලහන් ඕවා

නෙලාගන්න බැරි හින්දයි
ඔබ ඔය තරමට ලස්සන
නෙලා ගෙනා කිසිම මලක්
නැහැ ඔය තරමට ලස්සන
එල.. මම නම් හෙළුවෙන් ඉන්නෙ..


ජේමිස්බන්ඩා007;17486420 said:ච් මෙ මොනවද මෙ මමත් - රෙපක් ගහන්න ඔන තඩි 10000*10000 image එකක් එක්ක


.ජේමිස්බන්ඩා007;17486367 said:තව එකම එක ප්රශ්නයක් තියනවා එක ඔයාගෙන්ම තමයි අහන්න ඔන

ඒ පිටුව බලද්දී මම හිතුවේ මගේ ලැප් එකේ අවුලක් කියල බං... මම restart කරලත් ගත්ත..![]()

ගැනුත් එහෙම තමා...
මල්ලි කිව්වා ගමන් ඕන වැඩක් කරලා දෙනවා
අක්ක කෙනෙක්ම තමා කිව්වේ

තෝ හෙළුවෙන් හිටියට බය වෙන්න දෙයක් නෑ....![]()

ගැට 2 බන්

ඔහේ මක්කයි මේ දොඩවන්නෙ.. හැට පැන්න ගෑනියෙක්ට උනත් නංගි කිව්වම ඕන දෙයක් කරගතහැකි.. අත් දැකීමෙන් කියන්නෙ..
අනික ඔය චමින්දලට එහෙම අංකල් කියනවට වඩා අයියෙ කියල කතා කලාම හෙන ෆිට් වෙනවා..
නෙලාගන්න බැරි හින්දයි
ඔබ ඔය තරමට ලස්සන
නෙලා ගෙනා කිසිම මලක්
නැහැ ඔය තරමට ලස්සන

මම බැන්නේ මේවට
බලහන් ඕවා

..හැබැයි ඌ නම් ඒ වැරැද්ද හදා ගත්තා මාත් එක්ක තරහා උනෙත් නෑ.
..දැන් මගේ හොද ෆිට් එකක්...
ජේමිස්බන්ඩා007;17486442 said:.
වෙන මොනවත් නෙමෙ මොක්ද මෙ Thunderbolt ගෙ සීන් එක?
uu meka dakkoth gewal atharala yanawaතනේ බෝල්ට් ඔන්ලයින්..

ගැට වල හැටියට කකුල් මදි වගේ බන්


දැක්කා දැක්කා...
මට ඒක දැක්කම මතක් උනේ එකපාරක් ක්රිකට් ත්රෙඩ් එකක එකෙක්ට මම බැන්නා ඔය විදිහටම, ඉමේජස් දාලා....පෝලිමට දානවා ඉවරයක් නෑ....හැබැයි ඌ නම් ඒ වැරැද්ද හදා ගත්තා මාත් එක්ක තරහා උනෙත් නෑ.
..දැන් මගේ හොද ෆිට් එකක්...
![]()


මටත් කිව්වෙ අක්කා කෙනෙක් තමා..
අන්න උඹට තේරුනා..
තනේ බෝල්ට් ඔන්ලයින්..



කෑවා කෑවා.. යසට හිටිය කෙපියට ලබ්බාට වගේ විලි නැතිවෙන්න වැඩේ කලාඅ....
සිඹින තරම් පායුග සෙනහසට තුරුල් වී
පිපුනු මලෙන් ආදරයේ සුවද ගිලිහුනි....
uu meka dakkoth gewal atharala yanawa![]()
