☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔහේ මක්කයි මේ දොඩවන්නෙ.. හැට පැන්න ගෑනියෙක්ට උනත් නංගි කිව්වම ඕන දෙයක් කරගතහැකි.. අත් දැකීමෙන් කියන්නෙ..

    අනික ඔය චමින්දලට එහෙම අංකල් කියනවට වඩා අයියෙ කියල කතා කලාම හෙන ෆිට් වෙනවා..
    ගැනුත් එහෙම තමා... :yes:
    මල්ලි කිව්වා ගමන් ඕන වැඩක් කරලා දෙනවා ;)
    අක්ක කෙනෙක්ම තමා කිව්වේ
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    නෙලාගන්න බැරි හින්දයි
    ඔබ ඔය තරමට ලස්සන
    නෙලා ගෙනා කිසිම මලක්
    නැහැ ඔය තරමට ලස්සන

    එල.. මම නම් හෙළුවෙන් ඉන්නෙ..

    :love:

    :rofl:

    තෝ හෙළුවෙන් හිටියට බය වෙන්න දෙයක් නෑ....:rofl::rofl:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Stylish+Women+Bra+Design+2014+10.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගැනුත් එහෙම තමා... :yes:
    මල්ලි කිව්වා ගමන් ඕන වැඩක් කරලා දෙනවා ;)
    අක්ක කෙනෙක්ම තමා කිව්වේ
    මටත් කිව්වෙ අක්කා කෙනෙක් තමා..:eek:

    තෝ හෙළුවෙන් හිටියට බය වෙන්න දෙයක් නෑ....:rofl::rofl:
    අන්න උඹට තේරුනා..:yes:

    ගැට 2 බන්
    තනේ බෝල්ට් ඔන්ලයින්..:D
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඔහේ මක්කයි මේ දොඩවන්නෙ.. හැට පැන්න ගෑනියෙක්ට උනත් නංගි කිව්වම ඕන දෙයක් කරගතහැකි.. අත් දැකීමෙන් කියන්නෙ..

    අනික ඔය චමින්දලට එහෙම අංකල් කියනවට වඩා අයියෙ කියල කතා කලාම හෙන ෆිට් වෙනවා..

    කෑවා කෑවා.. යසට හිටිය කෙපියට ලබ්බාට වගේ විලි නැතිවෙන්න වැඩේ කලාඅ....
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    නෙලාගන්න බැරි හින්දයි
    ඔබ ඔය තරමට ලස්සන
    නෙලා ගෙනා කිසිම මලක්
    නැහැ ඔය තරමට ලස්සන

    සිඹින තරම් පායුග සෙනහසට තුරුල් වී
    පිපුනු මලෙන් ආදරයේ සුවද ගිලිහුනි....:baffled:

    මම බැන්නේ මේවට

    බලහන් ඕවා

    දැක්කා දැක්කා...:yes:
    මට ඒක දැක්කම මතක් උනේ එකපාරක් ක්‍රිකට් ත්‍රෙඩ් එකක එකෙක්ට මම බැන්නා ඔය විදිහටම, ඉමේජස් දාලා....පෝලිමට දානවා ඉවරයක් නෑ..:angry:..හැබැයි ඌ නම් ඒ වැරැද්ද හදා ගත්තා මාත් එක්ක තරහා උනෙත් නෑ.:no:..දැන් මගේ හොද ෆිට් එකක්...:cool:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea

    දැක්කා දැක්කා...:yes:
    මට ඒක දැක්කම මතක් උනේ එකපාරක් ක්‍රිකට් ත්‍රෙඩ් එකක එකෙක්ට මම බැන්නා ඔය විදිහටම, ඉමේජස් දාලා....පෝලිමට දානවා ඉවරයක් නෑ..:angry:..හැබැයි ඌ නම් ඒ වැරැද්ද හදා ගත්තා මාත් එක්ක තරහා උනෙත් නෑ.:no:..දැන් මගේ හොද ෆිට් එකක්...:cool:

    මම බැන්නේ නෑ.... කැරි කතා දෙක තුනයි කියුවේ...:yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කෑවා කෑවා.. යසට හිටිය කෙපියට ලබ්බාට වගේ විලි නැතිවෙන්න වැඩේ කලාඅ....
    මක්කයි ඔහේ මේ දොඩවන්නේ..?

    සිඹින තරම් පායුග සෙනහසට තුරුල් වී
    පිපුනු මලෙන් ආදරයේ සුවද ගිලිහුනි....:baffled:
    මේක අහපන්..:yes:
    https://www.youtube.com/watch?v=heu8aYSK5R4

    uu meka dakkoth gewal atharala yanawa :rofl:
    යකෝ උඹ වගේ මී වස්සෙක්. ඌට මොලයක් තියෙන එකෙක් ඌ ඒවා දන්නවා. උඹ වගේ බූරුවෙක් ජොයින් ඩේට් එකක් බලන්නේ නෑ මොකෙක් හරි උඹේ මතේට විරුද්ද උනොත් ඌ ෆේක්. අනේ හුකේ නන්නානේ බල්ලෝ හුකයි ගම්මානේ. උඹ උම්බෑ කිව්වා කියලා මී හරකෝ අපිත් උම්බෑ කියන්න ඕනේද? පව් කියන්න ඕනේ උඹ වගේ මී ගොන් වස්සන්ට තමයි. ඔව් ඉතින් මටත් පිස්සුනේ බං. උපහැරණයකට වල්ගේ පාගන් මම තලගොයි කෑවෙ නෑ කිව්ව එකානේ බං උඹ. ඒ වගේ මී හරකෙක්ට කියලා තේරුමක් නෑ. :rofl::rofl:
     
    Status
    Not open for further replies.