☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ආවා ආවා :D සටන බල බල හිටියෙ :rolleyes: ඊයේ නෑදෑයෝ ටිකක් ගෙදර ආවා එකයි ත්‍රෙඩ් එක පැත්තෙ එන්න බැරි වුනේ :sorry: අනේ ඒ සීන් වෙලා කොච්චර කල්ද..ඒවා මතකත් නෑ මට දැන් :)
    බඩී අයියා, චාමලී අක්කා , ලබූ අයියා, KPZ අයියා සඳරු සහෝ, දිනුක සහෝ සහ මල් බබාට කොහොමද? :) :D අහ් තව හෙක්ටර් කොල්ලත් ඉන්නවනෙ ;)

    එල එල.....:D
    ක්ලියෝපැට්‍රා හරි ලස්සනයි:yes:....ඒත් නහය පොඩ්ඩක් ඇදයි..:baffled:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කොලොම් තොට නැත මහළු වී....
    අවහන්හල නැත පැරණි වී...
    එදා හඳමයි අදත් යෞවනයේ.............
    එහෙත් අප දෙදෙනා...
    බලන් කැඩපත සොඳුරියේ....​

    Pipuna_male_ruwa.jpg

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ආවා ආවා :D සටන බල බල හිටියෙ :rolleyes: ඊයේ නෑදෑයෝ ටිකක් ගෙදර ආවා එකයි ත්‍රෙඩ් එක පැත්තෙ එන්න බැරි වුනේ :sorry: අනේ ඒ සීන් වෙලා කොච්චර කල්ද..ඒවා මතකත් නෑ මට දැන් :)
    බඩී අයියා, චාමලී අක්කා , ලබූ අයියා, KPZ අයියා සඳරු සහෝ, දිනුක සහෝ සහ මල් බබාට කොහොමද? :) :D

    :D:D
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ආවා ආවා :D සටන බල බල හිටියෙ :rolleyes: ඊයේ නෑදෑයෝ ටිකක් ගෙදර ආවා එකයි ත්‍රෙඩ් එක පැත්තෙ එන්න බැරි වුනේ :sorry: අනේ ඒ සීන් වෙලා කොච්චර කල්ද..ඒවා මතකත් නෑ මට දැන් :)
    බඩී අයියා, චාමලී අක්කා , ලබූ අයියා, KPZ අයියා සඳරු සහෝ, දිනුක සහෝ සහ මල් බබාට කොහොමද? :) :D අහ් තව හෙක්ටර් කොල්ලත් ඉන්නවනෙ ;)
    අයිය අයිය කියන්න එපා බං.. ලැජ්ජ හිතෙනවා :dull:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල

    එල එල.....:D
    ක්ලියෝපැට්‍රා හරි ලස්සනයි:yes:....ඒත් නහය පොඩ්ඩක් ඇදයි..:baffled:
    ඒ කාලේ හිටපු ලස්සනම ගැහැණිය...රාජ්‍ය පවා අතරලා ඇවිත් කට්ටිය:cool::cool:

    ඔයේ....මන් ආසම සින්දුවක්
     
    Status
    Not open for further replies.