ආවා ආවාසටන බල බල හිටියෙ
ඊයේ නෑදෑයෝ ටිකක් ගෙදර ආවා එකයි ත්රෙඩ් එක පැත්තෙ එන්න බැරි වුනේ
අනේ ඒ සීන් වෙලා කොච්චර කල්ද..ඒවා මතකත් නෑ මට දැන්
බඩී අයියා, චාමලී අක්කා , ලබූ අයියා, KPZ අයියා සඳරු සහෝ, දිනුක සහෝ සහ මල් බබාට කොහොමද?![]()
අහ් තව හෙක්ටර් කොල්ලත් ඉන්නවනෙ
![]()
එල එල.....

ක්ලියෝපැට්රා හරි ලස්සනයි
....ඒත් නහය පොඩ්ඩක් ඇදයි..
ඊයේ නෑදෑයෝ ටිකක් ගෙදර ආවා එකයි ත්රෙඩ් එක පැත්තෙ එන්න බැරි වුනේ
අනේ ඒ සීන් වෙලා කොච්චර කල්ද..ඒවා මතකත් නෑ මට දැන් 