☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    හන්තානේ කඳු මුදුන සිසාරා....
    පවනක් වී එන්නම්
    ඔබේ සුවඳ රැඳී කුටිය සමීපේ
    කුසුමක් වී ඉන්නම්//
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඇඩෙනවා ඔයි. කඩේට එන මිනිස්සු අහනවා මොකක්ද අවුල කියල :(
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඇඩෙනවා ඔයි. කඩේට එන මිනිස්සු අහනවා මොකක්ද අවුල කියල :(

    මම උබට ඕක කියුවේ නැත්නම් උබ දන්නෙත් නෑනේ බන්.... මට කියුවෙත් බඩියා.. මට කියනකොට මේකේ තිබ්බේ පොස්ට්
    4යි.....

    ඔක්කොම කියවන්න.. මු අපාදුක් විදිනවා ලස්සනට ඉන්න. පව් බන්.. :(
     
    Status
    Not open for further replies.