කෙල්ලෙක් බඳින්න ඕන වයස තමා ඕක හැබැයි.
නැත්තම් පස්සේ ලෙඩ දෙන්න පටන් ගන්නවා![]()


man gohin ennam lamai![]()

අනේ ලොකු දෙයක්..බුදුසරණයිෂුවර්ද අක්කේ??? මුකුත් නෑ
![]()



ඔව් බං.මමත් මඤ්ඤං වෙලා හිටියී.... දවස් 1.55 ඉදලම ලබ්බගේ පොස්ට් එකේ හිටියානේ....
ලබ්බව දැන් ෆන් එකේ තියන්න හදමු දැන්...![]()

ඔව්ෆන් එකේ තියමු. අපිටත් උගෙන් ජීවිතේට ගන්න ගොඩක් දේවල් තියෙනවා බංඔව් බං.ඔව්ෆන් එකේ තියමු. අපිටත් උගෙන් ජීවිතේට ගන්න ගොඩක් දේවල් තියෙනවා බං

බදින්න ඕන...
![]()
අහ්හ් ලබුස්.. දැක්ක කල්.. කොහොමෙයි ඉතින් වාසේ දේසේ එහෙම![]()

ඔයා 1 දී ලබු ගෙඩියා 7 තේ. එහෙනම් කොහොමද ලබු ගෙඩිය විතරක් නාකි වෙන්නේ.නාකියි...සියා කෙනෙක්
මොකුත් නැහැ

මම යනවා මචංලා
සුබ රාත්රියක්
බුදු සරණයි!
adoh Dලබුස් දැන් කාල බිලා සැපේ ඇති නෙහ්![]()


ඇයි මම වැරදි දෙයක් කියුවාද අක්කේ??

අෆ්ෆේ නැහැ
ඔව් බදින්න ඕන....කෙල්ලෙක් වුනහම 30 වෙනකන් ඉන්නේ නැතව බදින්න ඕනේ. කොහෙද ඉතිං මේකි කියන දෙයක් අහනව යෑ.


ඔයා 1 දී ලබු ගෙඩියා 7 තේ. එහෙනම් කොහොමද ලබු ගෙඩිය විතරක් නාකි වෙන්නේ.![]()
![]()



ඔව් නෙහ්ඔයා 1 දී ලබු ගෙඩියා 7 තේ. එහෙනම් කොහොමද ලබු ගෙඩිය විතරක් නාකි වෙන්නේ.![]()
![]()

මචං කෙල්ලෙක්ට 35 වුන කියල නාකි කියල විහිලු කරන්න එපා