☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
කෙල්ලෙක් බඳින්න ඕන වයස තමා ඕක හැබැයි.
නැත්තම් පස්සේ ලෙඩ දෙන්න පටන් ගන්නවා :(

හ්ම්ම් බලමු....:D:D

man gohin ennam lamai:D
:D:D අනේ ලොකු දෙයක්..බුදුසරණයි
:shocked: ෂුවර්ද අක්කේ??? මුකුත් නෑ :shocked::shocked::shocked::shocked:

:shocked::shocked::baffled:
 

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,261
    113
    මමත් මඤ්ඤං වෙලා හිටියී.... දවස් 1.55 ඉදලම ලබ්බගේ පොස්ට් එකේ හිටියානේ....

    ලබ්බව දැන් ෆන් එකේ තියන්න හදමු දැන්...:yes:
    ඔව් බං.:yes::yes: ඔව්ෆන් එකේ තියමු. අපිටත් උගෙන් ජීවිතේට ගන්න ගොඩක් දේවල් තියෙනවා බං
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    mSLGPbM.gif
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    අහ්හ් ලබුස්.. දැක්ක කල්.. කොහොමෙයි ඉතින් වාසේ දේසේ එහෙම :D

    ලබුස් දැන් කාල බිලා සැපේ ඇති නෙහ් ;)
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,261
    113
    මම යනවා මචංලා
    සුබ රාත්‍රියක්
    බුදු සරණයි!
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :yes::yes::shocked::shocked: නාකියි...සියා කෙනෙක්

    :confused::confused: මොකුත් නැහැ
    ඔයා 1 දී ලබු ගෙඩියා 7 තේ. එහෙනම් කොහොමද ලබු ගෙඩිය විතරක් නාකි වෙන්නේ. :rofl: :P
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඇයි මම වැරදි දෙයක් කියුවාද අක්කේ??
    :baffled::baffled: අෆ්ෆේ නැහැ

    :eek::eek: ඔව් බදින්න ඕන....
    කෙල්ලෙක් වුනහම 30 වෙනකන් ඉන්නේ නැතව බදින්න ඕනේ. කොහෙද ඉතිං මේකි කියන දෙයක් අහනව යෑ.

    අහන්නම්කො එහෙනම්..ඔව් අද ඉදන් ඔක්කොම පැත්තක තියලා මිනිහෙක් හොයන්ට ඕන.....:yes::yes:
    ඔයා 1 දී ලබු ගෙඩියා 7 තේ. එහෙනම් කොහොමද ලබු ගෙඩිය විතරක් නාකි වෙන්නේ. :rofl: :P
    :eek::eek::shocked::shocked: ඔව් නෙහ්
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ඔයා 1 දී ලබු ගෙඩියා 7 තේ. එහෙනම් කොහොමද ලබු ගෙඩිය විතරක් නාකි වෙන්නේ. :rofl: :P
    :frown::frown: මචං කෙල්ලෙක්ට 35 වුන කියල නාකි කියල විහිලු කරන්න එපා
     
    Status
    Not open for further replies.